1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ නම ඇයි ජසිටින් කියල වෙනස් කළේ?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒව ඉතින් කවදත් වෙනව වැඩ
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හා එහෙනම් ටයිප් කළා කියමු
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ ඒකටනම් වෙන්න පුළුවන් තමයි. ගොරවද්දි එපා වෙනව :rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: කොපි පේස්ට් කරන එක හැමතිස්සෙ ම කළා ම තේරුමක් නෑ :P
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ මල්ලි. ඩොඩෝට හා මල්ලිට හා අනිත් අයට ‍සුභපැතුම්
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං මොකට ද කලකිරෙන්නෙ. :rofl::rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ කොටල ඉවර වුණා ම සිංදුව නවතියිනෙ.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනා වෙන්න ද ඉතින් දේශපාලන නාටකවල ඕවර් ඇක්ටින් සමඟ ඩොලරය හා කොටස් වෙළඳපොලේ ඉහලයෑම් පෙන්නුම් කරනව :rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ බිසී වුණා ඉතින් :D මොක ද දැන් වෙන්නෙ?
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙම කෙනෙක් ද? එළ එළ
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: මරු විට කෙටිල්ල සීයගෙ
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: සීය ඒවත් කරනව ද?
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය මොක ද වැස්සෙ කරන්නෙ?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මල්ලිගෙ ලවු එකේ උපන්දිනය අද ද? :rofl::rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: පවු කට්ටියට වෙලා තියෙන දෙයක්
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ මොක ද ඒ? කට්ටිය අගමැති තෝරන්න ගිහින් ද?
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනා ද වෙන්නෙ? :rolleyes:

    No contents