එළ එළ සිංදුවක් කියන්න.
අපි දේශපාලනයට කොච්චර අකමැති වුණත් ඒව නිසා අනිතිමට අපටමයි කරදර විඳින්න වෙන්නෙ. අවුරුදු 5 වගේ සැරයකි ගිහින් එක එකාට කතිරෙ ගහල ඇවිත් හැමදා ම හූල්ල හූල්ල ඉන්නව මිසක් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැනෙ?
අපි ම වරද්දගෙන එක එක පටු විදියට හිතල දේශපාලකයන්ට කතිර ගහගෙන පස්සෙ අඬල...