දුප්පත් ජනයාගෙ පැත්තනම් කරන්න ඕන හරිනම් හරි කියන්න වැරදිනම් වැරදි කියන්න කවුරු කළත්.
දැන් ඊයෙ ජනාධිපතිගෙ කථාව මං කියෙවුව. ඒකෙ තියෙන්නෙ එයාව මරන්න හදපු නිසා මෙහෙම තීරණයක් ගත්ත කියලනෙ. ඇයි රනිල්ව අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ? (අර මොකක් ද පොරක් කියනවලුනෙ රනිල් තමයි මරන්න කිවුවෙ කියල. ඉතින් ඒ ප්‍රකාශය...