1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පුළුවන්නෙ. තියෙන සල්ලිවලින් සහන දීල ඊට පස්සෙ ණය ගන්නව. ඡන්දෙ ගන්න එක මිසක් රටට මොනා වුණත් අවුලක් වෙන්නෙ නැහැනෙ.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජනාධිපතිට පුළුවන්නෙ ඒ ඕන එකක් ගැන කටයුතු කරන්න.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙට අනිද්ද ම සහන දෙන්න ලෑස්ති වෙනව කියල දාල තිබුණෙ. ඒ සූත්‍ර නැහැලු දැන්.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒ පන්සල්වලට යනවනෙ කොහොමත් හාමුදුරුවන්ට කියල එන්න.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl::rofl::rofl: මං මුකුත් නොකිය ඉන්නම්
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් චොපර් එකේ ඇවිත් තව තැනකට යන්න ඇති
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එපා කිවුවත් ඒව එහෙමනෙ :D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෙල්ලෙක්ගෙ පින්තූරයක් වැටුණොත් කොහෙන් හරි මතුවෙනව :rofl::rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපි කොච්චර අකමැතිවුණත් දේශපාලනය බලපානවනෙ අපිට
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: කොහොමත් එහෙමනෙ කොයි දේත්
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම තමයි මොක ද උදේ තමයි දළදා වැන්ඳ කියල තිබුනෙ නිවුස්වල.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කටුසුහාමිනේ අද නැද්ද?
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දළදාමාලිගාවෙ ගිහින් එන ගමන් වෙන්න ඇති
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: දේශපාලන ගේම් තමයි අද මාතෘකාව.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාවෙත් කොහොමත් කවදත් ඒ වගේනෙ තිබුණෙ :rolleyes:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බත් පැකට් එකක් අරක්කු බෝතලයයි අරගෙන දේශපාලනය කථා කරනව අපි :rofl::rofl:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම වෙන්න ඇති සමහරවිට
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිත් මීඩියා එවුන්ට අහු නොවී මුන්ට ම අහුවුණේ කොහොම ද ඕක? අනිත් එවුණුත් එතන ඉන්නවනෙ රැකගෙන.

    No contents