~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    dfd.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න බෑනේ.. නිකන්හරි නියපිටින් හරි සීරීමක් උනොත්.. දේවාලේ බෙහෙතුත් නෑ ඕවට :baffled::baffled:

    කියන්නත් බෑ තමයි ලේ ජයන්ග මහතා ඕව හිතට ගත්තොත් එහෙම :shocked::shocked::sorry::sorry::baffled::baffled::dull::dull::(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දුප්පත් ජනයාගෙ පැත්තනම් කරන්න ඕන හරිනම් හරි කියන්න වැරදිනම් වැරදි කියන්න කවුරු කළත්.

    දැන් ඊයෙ ජනාධිපතිගෙ කථාව මං කියෙවුව. ඒකෙ තියෙන්නෙ එයාව මරන්න හදපු නිසා මෙහෙම තීරණයක් ගත්ත කියල‍නෙ. ඇයි රනිල්ව අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ? (අර මොකක් ද පොරක් කියනවලුනෙ රනිල් තමයි මරන්න කිවුවෙ කියල. ඉතින් ඒ ප්‍රකාශය ඇතිනෙ අත්තඩංගුවට ගන්න).

    එහෙම අත්තඩංගුවට ගත්තනම් කිසි අවුලක් නැහැනෙ කෙලින් ම ඕන කෙනෙක් එයාට පත්කරගන්න තිබුණනෙ. එහෙම නැත්තම් ඇයි අයවැය එනකන් තව දවස් 10 ඉවසල නොහිටියෙ. අයවැය පරාද කළානම් කොහොමත් පුළුවන්නෙ රනිල්ව අයින් කරන්න.

    ව්‍යවස්ථාවට අනුව කළානම් පාර්ලිමේන්තු කල් තිය තිය දගලන්නෙ මොන එකකට ද?

    රනිල්ට වුන අසාධාරනයට උඹට සෑහෙන්න තරහ ගිහින්... ගනන් ගන්න එපා... අපි මොනවහරි කරන්න බලමු...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නෙත් ලේ පෙරාගෙන :baffled::baffled:

    :yes::yes: මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව
     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :yes::yes: මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව

    :rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව

    ඉවර කරමු වැඩේ වෙන මාතෘකාවකට බහිමු :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල්ට වුන අසාධාරනයට උඹට සෑහෙන්න තරහ ගිහින්... ගනන් ගන්න එපා... අපි මොනවහරි කරන්න බලමු...

    මට තරහ යන්න මොක ද මං රනිල්ට ඡන්දෙ දුන්න කෙනෙක් යැ :rofl::rofl:

    දැන් රනිල් පහල ඉන්න සාමාජිකයන්ට ඉහල යන්න දෙන්නෙ නැත්තෙ වැරැද්දක් ඒකත්. ඒ වගේ තමයි සිරි මාමා කරපු දේත් වැරදයි. අනිත් එක ඔය නාකියො සේරම ටික හරිනම් දැන් පැත්තකට වෙලා ඉන්න ඕන. ඒත් බලයට කෑදරකමේ ඒකෙම ලැගගෙන ඉන්නව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මට තරහ යන්න මොක ද මං රනිල්ට ඡන්දෙ දුන්න කෙනෙක් යැ :rofl::rofl:

    දැන් රනිල් පහල ඉන්න සාමාජිකයන්ට ඉහල යන්න දෙන්නෙ නැත්තෙ වැරැද්දක් ඒකත්. ඒ වගේ තමයි සිරි මාමා කරපු දේත් වැරදයි. අනිත් එක ඔය නාකියො සේරම ටික හරිනම් දැන් පැත්තකට වෙලා ඉන්න ඕන. ඒත් බලයට කෑදරකමේ ඒකෙම ලැගගෙන ඉන්නව.

    ඔය කිසිම දෙයක් වැරදි නෑ. එයාලගෙ තනතුරේ තියන බලතල අනුව කරන්න පුළුවන් දේවල් ඔය දෙන්නටම, ඒ වුනාට ඒවා සදාචාර සම්පන්න නොවෙන්න පුළුවන්... නමුත්
    බලතල ක්‍රියාත්මක කිරීම බලද්දි ඒ දෙන්නම වැරදි නෑ

    ඔය "ප" යන්න ඇති බන්... සිංදුවක්වත් අහමු...♪ ♫
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවර කරමු වැඩේ වෙන මාතෘකාවකට බහිමු :baffled:

    නෑ නෑ මේ ටිකේ වෙන මාතෘකා හොඳ නෑ. තරහ වෙයි දේශපාලුවො ටික :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කිසිම දෙයක් වැරදි නෑ. එයාලගෙ තනතුරේ තියන බලතල අනුව කරන්න පුළුවන් දේවල් ඔය දෙන්නටම, ඒ වුනාට ඒවා සදාචාර සම්පන්න නොවෙන්න පුළුවන්... නමුත්
    බලතල ක්‍රියාත්මක කිරීම බලද්දි ඒ දෙන්නම වැරදි නෑ

    ඔය "ප" යන්න ඇති බන්... සිංදුවක්වත් අහමු...♪ ♫

    එළ එළ සිංදුවක් කියන්න.

    අපි දේශපාලනයට කොච්චර අකමැති වුණත් ඒව නිසා අනිතිමට අපටමයි කරදර විඳින්න වෙන්නෙ. අවුරුදු 5 වගේ සැරයකි ගිහින් එක එකාට කතිරෙ ගහල ඇවිත් හැමදා ම හූල්ල හූල්ල ඉන්නව මිසක් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැනෙ?

    අපි ම වරද්දගෙන එක එක පටු විදියට හිතල දේශපාලකයන්ට කතිර ගහගෙන පස්සෙ අඬල තේරුමක් නෑ.