1. S

    BBC Christmas drama......

  2. S

    පාවිච්චි කරපු කැමරා ගන්න shop තියනවද?

    podi ekekuta nikan diyan. wena wadaknam nehe.
  3. S

    පාවිච්චි කරපු කැමරා ගන්න shop තියනවද?

    mokadda camera 1ka? pawn shop thma godak welawata. model and brand anuwa thama
  4. S

    උසස් කුළෙ නම්-වාසගම්

    i think he uses his wifes sername.
  5. S

    IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

    IMF කස කාරයෝ තමා ඔය එන්නේ. හෙට අනිද්දා මහ බැංකුව රුපියල් පාලනයෙනුත් ඉවත් වෙයි.
  6. S

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    ඕකා ගොනෙක්නේ බන්. හොඳ reputable brand එකකින් බඩු ගත්තානම් ඔය කතන්දර නැහෑ. A4TEC උනත් මවුස් එක දුවන ලේඩේ නැහැ. Logitech ගත්තානම් කතාකරන්න දෙයක් නෑහැ.සුපිරි. දෙකයි පනහෑ බඩු ගත්තාම ඔහොම වෙනවා. මූ මේ වෙන ගේමක් ගහනවා ඇති.
  7. S

    උපාදිය දෙන කෙනා බලනවා

    අර්ථයක් නෙමේ බන් අරගලයක්. මඟූලේ auto correct. අර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියලා එකක් තියේ අන්තරය කියලා එකක් තියෙයි. අඩුම තරමේ මහා ශිෂ්‍ය සංගමය කියලා එකක් තියෙයි. ඕවා වල ඉන්නේ මොක්කුද? තමුතමුන් individually විරෝධය පෙන්නන්න යන්න පුළුවන් තමුන් first class ගාලා අනාගතය ගැන බයවෙන්ඩ දෙයක් නැති...
  8. S

    මෙව්වානෙ යකූ රචනා !! 😄🤓😁

    ඔය එකෙකුට වත් අපේ පැතුම් අයියාව පරදින්න බැහෑ. මිනිහා තමා රචනාවල රජු.
  9. S

    උපාදිය දෙන කෙනා බලනවා

    උන්ගේ ගොන් කම බන්. ඕකට විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා හැමෝම එකතු කරන්. ඒක නොකර මේ වගේ වැඩ කළාම වෙන්නේ අන්තිමට සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක. එතකොට ඉතින් දෙවියන්ගේම පිහිටයි උන්ට. අනික ඔය සෙට් එක ගොඩක් වෙලාවට ආර්ට් ෆැකල්ටි වෙන්න ඇති.
  10. S

    උපාදිය දෙන කෙනා බලනවා

    කුලපති කියන්නේ ගෞරව පදවියක් බන්. කරන වැඩකුත් නැහැ. විශ්ව විද්‍යාලයේ ඇතුලේ වැඩකට වලංගුත් නැහැ. හැබයි අන්තිම සහතිකයේ අත්සන් කරන්න ඕනේ. කොළඹ කැම්පස් එකේ ඕක තිබ්බේ කොලට් අඟරදගුරුට ඉස්සර. දැන් වගේ ඒ දවස් වල නැටුවේ නැහැ. මුරුතූතේට්ටුවේ කියන්නේ මෙසේ වැඩක් නැති එකෙක් ඌට නොදී හොඳ උගත් හාමුදුරුවෝ කෙනෙකුට...
  11. S

    හදල ගොඩයන්න බැරිද ලංකාවට?

    Machine global shortage ekak. Anika loku investment ekak. Karanna amarui.
  12. S

    Draftsman vs Architect

    Architecture කියන්නේ මොල නෙමේ බන්. හැබයි වැඩ්ඩෝ ඉන්නවා. ලක්ෂ තුනහතරක් යනවා වැඩේට. සයිට් විසිට් වලට වෙනම ගෙවන්න ඕනේ. අනික ටිකක් අමාරුයි අල්ල ගන්න. Designs ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. උබට ඉංජෙක් අල්ලගත්තත් වැඩේ කරන්න පුළුවන්. Draftsman ලට උනත් හොදට ඇදලා දෙන්න පුළුවන්. හැබයි යන ගානේ ලොකු වෙනසක්...
  13. S

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    ලේසී නැහැ බන් ඔය කතන්දර කරන්න. වැඩේ පොඩ්ඩක් හරි වැරදුනොත් ගේත් ගිනි ගන්න වැඩ. අනික cabling වලට යන වියදම. Badroom ඒකට deck line එකක් වත් දාන්න වෙයි. හොඳම දේ iot concept එක.පොඩි units තියනවා line ඒකට හරි holder ඒකට හරි හයිවෙන. පොතේ එහාකොනේ ඉදන්ම ලයිට් දැම්මැහැකි.
  14. S

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    තුන් ගුණයක් විතර වියදම් කරන්න පුලුවන්නම් තියනවා. නැත්නම් smart home කියලා ක්‍රමයක් තියනවා.
  15. S

    ලැප්ටොප් එකක් තෝරගන්න හෙලුපක්

    cpu profermance athin same. but battary life 1ka i5 eke wedi athi. al bio nam loku profemance one nehe. habai oka aran dunna kiyala paduwakuth nehe. issarahata yana filed 1ka. 16 GB yanna puluwannam hodai eth loku wenasaknehe day to day weda walata.
  16. S

    Celeron Lap අවුල්ද?? - zoom, chrome Ms word only

    used i5 thama ithin. poddak parana brand new lap 1kak balanna. celaron loku wedakata nam behe
  17. S

    ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු නොඑන රහස

    oya kunuharupa kathawak nam danne nehe. JVP pksha viyavasthawa hetiyata pakshe maha lekamta chande illannai parlimanthu manthri wennai behe. anika pakshekapradaniya paksha lekam. nethuwa paksha nayaka neme.
  18. S

    ලන්කාවේ අතීත බලකොටු

    අනුරාධපුර යුගයේ රට තිබ්බේ සම්පූර්ණ බෞද්ධ දර්ශනය යටතේ. යුද්ධ කියන දේට මිනිස්සු ලැහැස්ති නැහැ. රජවරු තමුන්ගැන ලොකුවට බැංකුවේ නැහැ. ගොඩක් ගොඩනැගිලි මැටි වලින් හදලා හුණු පිරියම් කරලා තිබ්බේ. කටු ගල් පාවිච්චි වුනේ ගොඩක් අඩුවෙන්. කලාව බෞද්ධ ආරාම වලට තමා ලොකුවට පාවිච්චි වුනේ. ලංකාවේ කාලගුණය එක්ක ගොඩක්...
  19. S

    මිනිස්සු ඉන්නේ අමාරුවෙන්

    bar ekak lagata hawasata gihin balapan. minissu puduma widiyata duk widina heti.

    No contents