අපිට තෙල් උනේ විවෘත්‍ර ආර්ථික්‍රක් ගේනාපු එකෙන්. 77කියන්නේ කලාපේ එක රටක් වත් විවෘත ආර්ථිකයකට ගිහින් නොතිබුණු කාලයක්. ඒ වෙලාවේ ගියපු ඒකේ මෙන්ද අපිට උන් සෙතේ? සමහරු නම් කියන්නේ අපි මේ තත්වෙට ආවේ ඒක හින්දා කියලා හැබයි එහෙම එකක් නැහැ. අපි 77වෙනකොට රටේ සෑහෙන්න දෙයක් හැදුවා. තෙල් සංස්ථාව පෙට්‍රෝල් වල...