කතාව ඇත්ත, නමුත් කට ඇරල සර් කියනව මම හිතන්නෙ.හරි හමන් ඩිග්රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න
![]()
![]()
![]()
![]()
![]()
කතාව ඇත්ත, නමුත් කට ඇරල සර් කියනව මම හිතන්නෙ.හරි හමන් ඩිග්රි එකක් ගහපු එකෙක් දේසපාලුවො පස්සෙ යන්නෙ නෑ බං රස්සා ඉල්ලගන... උඹ හිතං ඉන්නෙ ඩිග්රි ගහන හැම එකාම දේසපාලුවො පස්සෙ යන්න ඕන කියලද රස්සා ගන්න
![]()
![]()
![]()
![]()
![]()
na peetadipathi
මේකෙන් මුරුත්තෙට්ටුවට වැඩිය බයියන්ට රිදිලා පාටයි.
------ Post added on Dec 19, 2021 at 8:35 PM
ඔය තනතුරට හාමුදුරුවෝ නුසුදුසුයි කියලා උන් හිතනවා ඇති. ආචාර්ය මණ්ඩලය ත් ඔය අවස්ථාව වර්ජනය කළේ ඒ නිසා නේද...මොකක් නිසාද විරොදය?![]()
අර්ථයක් නෙමේ බන් අරගලයක්. මඟූලේ auto correct. අර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියලා එකක් තියේ අන්තරය කියලා එකක් තියෙයි. අඩුම තරමේ මහා ශිෂ්‍ය සංගමය කියලා එකක් තියෙයි. ඕවා වල ඉන්නේ මොක්කුද? තමුතමුන් individually විරෝධය පෙන්නන්න යන්න පුළුවන් තමුන් first class ගාලා අනාගතය ගැන බයවෙන්ඩ දෙයක් නැති කෙනෙක්නම්. නැතිව තනි තනියෙන් යනවා කියන්නේ අමුම මේඩකමක් තමුන්ගේ තත්වෙත් එක්ක. අනික ඔය උපාධි සහතිකය කියන්නේ නිකම්ම නිකම් සහතිකයක් විතරයි. Transcript එක තමා වටින්නේ ඕක ගන්න ආපහු කැම්පස් එකට යන්න ඕනේ. එතකොට සෙනෙට් එකෙන් ගන්න තීරණය මත තමා. කොහොමද ඕනේ ගහලා දුන්නෝත් මේවගේ වැඩක් කලා විනය විරේධීව කියලා. Interview එකකට දියන්කෝ අත් දිගහැරලා.විරුද්ධනම් එලියේ ලොකු අර්ථ යක් කරන්න තිබ්බා
උඹ එළියේ කරපු එක ලොකු අර්ථයක් පෙන්නලා දියන්කො අත්දැකීම් එක්ක. මේක රටක උන් කතාවෙන ලොකු අර්ථයක් තමයි.
සෙනෙට් එකෙන් මුන්ට සහතිකේ දෙන එක නවත්තන එක
කව්රු හරි මූට කියලා දීපල්ලා අප්පා ඩිග්‍ර එක කියන්නෙ ඉස්කෝලේ ප්‍රගති වාර්තාව වගේ එකක් නෙවේ කියලා. අනේ මන්දා![]()
![]()
![]()
![]()
බයියන්ට රිදිල තියෙන්නෙ සර් පත්කරපු කෙනාව කෙල්ලො ප්‍රතික්ෂේප කරපු නිසා. මුන් කීයටවත් පිලිගන්නෙ නෑ සර් වැරදි තීරණ ගන්නව කියල.na peetadipathi
මේකෙන් මුරුත්තෙට්ටුවට වැඩිය බයියන්ට රිදිලා පාටයි.
------ Post added on Dec 19, 2021 at 8:35 PM
ආයතනයකට වැඩට ගියාමත් එහෙම බලන්න ඕන නේද එහෙනම් ලොක්කට ඖදුසු කම් තියෙද කියල.ඔය තනතුරට හාමුදුරුවෝ නුසුදුසුයි කියලා උන් හිතනවා ඇති. ආචාර්ය මණ්ඩලය ත් ඔය අවස්ථාව වර්ජනය කළේ ඒ නිසා නේද...
මගේ නම් විරෝධය තියෙන්නේ, පත් කරපු එකාට යි.... මේ සිසුන් දක්වන විරෝධයත් එහෙම වෙන්න පුළුවන්....
gon haththa.බයියන්ට රිදිල තියෙන්නෙ සර් පත්කරපු කෙනාව කෙල්ලො ප්‍රතික්ෂේප කරපු නිසා. මුන් කීයටවත් පිලිගන්නෙ නෑ සර් වැරදි තීරණ ගන්නව කියල.
රිවස් කරන්න කලිනුත් ස හරි රිවස් කරාට පස්සෙත් ස හරි
කතාව ඇත්ත, නමුත් කට ඇරල සර් කියනව මම හිතන්නෙ.
උප කුලපති, ලංකාවේ විශ්ව විද්‍යාල සේර ගෙම කුලපති අපේ සර්. ජනාධිපති තුමා තමා සෙරගේම කුලපති.මන් විතරක් නෙමෙයි බන් ඔය ඕකට කෑගහන උනුත් දන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ වෙන එකක්.![]()
![]()
![]()
හරියට හරි ඒත් මෙකෙ බුකියෙ කෑගහන උන් ගොඩක් හිතන් ඉන්නෙ කුලපති කියන්නෙ විශ්වවිද්‍යාලෙ පාලනය හසුරවන තනතුරක් කියල. ඔය උපාදිය ගත්තෙ නැති උන් තමන්ට ජොබ් එක ලැබෙන තැන ලොක්කගෙත් සුදුසු කම් තියෙනම් විතරක් පත්වීම ගත්තොත් තමයි නියම අරගලයක් වෙන්නෙ.
------ Post added on Dec 19, 2021 at 7:46 PM
onatharam innwa habai penannae naමෙකෙත් ඉන්නවද මෙ වගේ මොඩයො උපදිය ගන්න බෑ ඒ උනාට ඇමතිවරුන් පස්සේ යන්න ලැජ්ජාවක් නෑ රක්ශාව උන්ම හොයාගෙන කරනවා වගෙ කතවා