රූම් ගියා මොකක්ද පැල්මක් දැක්කා ඒක පාස්සල දුන්නොත් ලකුනු හම්බ වෙන නිසා පාස්ස්ල දෙන්න හිතුවා. හොද වෙලාව්ට එදා අය්යල ගෙනදීපු බවුත් එක බෑග් එකේ තිබ්බ එත් ඊයම් නෑනෙ කමක් නෑ බලමු. රූම් එකේ ප්ලග් පොයින් එක චෙක්කරා හරි වැඩ ඒක. එතන තිබ්බ හිඩ්න් කැම් එක පොඩ්ඩක් අයිනට කරල පාස්සන්න පුලුවන් රුම් එකේ අය්ය...