1. wisal

    ජෝතිපාල ගැන දුව කතා කරයි.

    thanks migaa awankawa මම ජෝතිගේ දුවගෙන් ඔය වගේ බුර්ශුවා කතාවක් බලාපොරොත්තු උනේ නෑ ම්චන් adha dhawasama baanawaa... balanawaa
  2. wisal

    Help to Find Casual T-Shirt

    තෝ එක්කෝ අපිට සති දෙකකට කලිවත් කියන්න ඕනේ එහෙම උනානන් ලංකවට එන එකෙක් අතේ එවන්න තිබුනා... බම්බලපිටිය කොලබ ටිකක් ඇවිදපන් ඉතින් හොයාගන්න බැරිවෙන එකක් නෑ
  3. wisal

    ජෝතිපාල ගැන දුව කතා කරයි.

    උබ දන්නවනේ මචන් මම පර්සනලි ජොතිට කැමතියි.. එයත් ගොඩක් 15%කටත් වැඩිය ගායනා කරන්නේ හින්දි සින්දු වල් තාල දාපු කොපි තමා.. නමුත් ජෝතිගේ පැත්තෙන් ගත්තාම ජෝති දැනන් හිටියා දත් තිස් දෙක වටේ තියන දිව වගේ ඒ සියල්ල කවර් කරගෙන ජනතාවට අවස්ය දේ දීලා හිනාවෙලා ඉන්න. මෙතන මම ඔය මිනිස්සු පුද්ගලිකව දන්නේත් නෑ...
  4. wisal

    ජෝතිපාල ගැන දුව කතා කරයි.

    මෙතනදි මට හිතෙන්නේ මචන් ජෝතිගේ දුව අමතක කරන කාරනා ගොඩක් තියනවා.. අපි එල කිරි එකෙ යාලුවෝ විදිහට මේ දේ පිලිබදව විව්‍ර්තව කරන්න පුලුවන් කියලා මම හිතනවා.. ජෝති ගීත ගායනා කලේ ගොඩක් හුදී ජන ප්‍රසාදය වෙනුවෙන්.. ඒ කියන්නේ ඔහුගේ ඉලක්කය ( මම කියන්නේ බහුතරය) සමන්ය අපි වගේ හැමදාම ජීවත් වෙන්න මහන්සි උන අය...
  5. wisal

    Help to Find Casual T-Shirt

    සොරri dot com machan mehenam thiyE eth lankawE kohe thiyanawaadha kiyala dhannE nA... bear foot france corner wage baeluwe nadda?
  6. wisal

    A Journey To The Hills with "Podi Menike "

    niyama photos tika aeththatama lassanay e witharak newai hodha kamarawak saha photo gaththu kenaa++
  7. wisal

    Customized_Operating_System-Resource Editing

    අෆ්ෆට සිරි කොල්ලා අනතුරක් උනේ මොනා කරන්න ගිහින්ද.... උබ වැඩේ කරගෙන යන එක ගැන සතුටුයි..ඒත් ඔක්kOtama kalin suwa wela indhahan... machan ae vedio wala audio naththe ai
  8. wisal

    මේක ලස්සනයිද?

    අපට පිස්සුවක් තියේයැ තොට රෙප් දෙන්න
  9. wisal

    මගේ බෙල්ල..

    උබට බෙල්ල වැල දාගන්න කාලේ හරි කියලා ඒ අගවන්නේ.....
  10. wisal

    Online Storage Lifetime 5GB Free !

    තෑන්ක්ස් අමිල....
  11. wisal

    දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී

    ම්ම්ම් ලස්සන සිංදුවක්
  12. wisal

    UK VISA

    if you intend to visit sri Lanka jest try before it expire some time you can make something like emergency matter a death of close relative or a wedding
  13. wisal

    සබ්මැරීනය

    ස්තුතියි යාලු...
  14. wisal

    AXE very hot advert - only for Men.

    වාව්!
  15. wisal

    (~ ගෑනුන්ට ඔයිල් මසාජ් එකකින් ආතල් දෙන හැටි ~)

    මට ටිකකින් තේරුනේ.....ෆට්ට

    No contents