1. wisal

    නෙළුවේ ප්‍රියන්ත : තවත් පාතාල කෙරුමෙකුගේ &#346

    ඔඋ ඌත් ඉවරයි මේකෙන් පස්සේ ඔය හුයන්න ලගදි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා බය හිතෙන හින්දි ෆිල්ම් තියනවානම් කියන්න කියලා ඕකට හින්දි වලටත් බය හිතෙනවද දන්නේ නෑ :baffled::P
  2. wisal

    New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

    නයිස් පික්ස් බ්‍රො...
  3. wisal

    “කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම

    මිනිස්සු ඉන්නවා තමන්ගේ ජිවිතේට එලබෙන යම් යම් අවස්තා එඩිතරව මුහුන දෙන.. මට මතක් උනේ අපේ අම්මලාගේ කාලේ එයාලගේ කාලෙත් මේවගේ තමන්ට තමන් පමනක් උන කාලයක් තිබුනා නමුත් අපිට අද වන විට නොයෙක් උපකාර තියනවා . පද වැල ඉතාම ලස්සනයි...
  4. wisal

    කෙල්ලට~සැප.

    මටනම් පොඩිකාලේ ඉදලා අම්මා විතරයි හිටියේ... ඒත් ඔය කියපු දේවල් සියල්ලම පාහේ කරනවා... කෙල්ලන්ට වඩා මම අම්මට උපන්දින තෑගි බෙහෙත් අරන්දෙනවා... හැම උදේකම දවස ඇරබෙන්නේ අම්මට ගුඩ් මොර්නින් කියලා... ඒත් ගිය මාසේ අම්මා ලංකාවට ආවා ... මම දැන් තනියම... තනිකම හිතට ගොඩක් දැනෙනවා අම්මා නැතුව...:(
  5. wisal

    Velgam Wehera Wenuma

    ela mal babaa mamath aasayi yanna++
  6. wisal

    පව් මං

    පුංචි ටෝක ටික ටික ලොකු වෙන කලට පූස් මෝල නගිනවා මගෙ කරටියට මේක අපි දැනන් හිටියා...:P කාලා මැරෙනවා අම්මප කුප්පමේනිය මේ කතාව හරිම සංවේග ජනකයි මොකද උබ මැරෙන්න කන්න ඕනේ කුප්ප මේනිය නෙවෙයි වහ!:growl::growl: අහගෙන ඉන්නම් ඉතින් මං හොර පූසා ලෙසින්.... මෙතන ඔබ තමාගේ සැබෑ ස්වරූපය හොදින් එලි දක්වලා තියනවා...
  7. wisal

    Royal Weddings Since Last 60 Years

    mama thama bandhe nathi nisa mage photo methanata awith na balapallako raja paul wala eunge kath witharak dayanaa witharai mune le kadulak aadarayak thibuna ekama gaani:love:
  8. wisal

    එන්න මැජික් බලන්න

    මාරම නිර්මාණයක් මම එලකිරි එක තුල දැකපු පලමු පාර සවුන්දාරාත්මක නිර්මාණය!
  9. wisal

    18+~අනිවාර්යෙන් කියවන්න....

    මිනිහා දාපු ත්‍රෙඩ් වලින් මම තේරුම් ගත්තා එයාට මොකක්හරි අව්ලක් තියනවා කියලා.. ඒකයි මම එක ත්‍රෙඩ් එකක මිනිහට කෙලින්ම කතා කලේ... ඒකට මිනිහා කතා කලේ නෑ... දැන් කට්ටියටම තේරුන එක ලොකු දෙයක්..එලකිරි ඒකේ ඉන්න අපේ යාලුවෝ ඔය වගේ මෝඩයන්ට කැමති නැති බව දැන ගත්තනම් ඒ ඇති..
  10. wisal

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    මිගාට පින් සිද්ද වෙන්න මමනම් සියල්ල බාගෙන බලනවා.. ඒ අතර බහුතරයක් බලපුවත් තියනවා ඒත් නැවත බලනවා....
  11. wisal

    හා එහෙනම් කියන්න !

    හොදම වැඩේ ඔය කප්පන් ගන්න පොලික් නිලදාරීන්ට
  12. wisal

    කංසා නිසා....වැවු බැම්ම මතදී දුටු සිහිනය

    උබට නේද උනේ.... මරු කවි සෙට් එක...
  13. wisal

    Only in Saudi Arabia.

    :shocked: මාරයි!
  14. wisal

    Help to Find Casual T-Shirt

    මම කුරුනෑගල නමුත් දැන් ඉන්නඒ පිට ඉතින් ඒකයි කීවේ කලින් කීවනම් මගේ යලුවෝ එන වෙලවක එවන්න තිබුනා කියලා. දැන් වැඩක් නෑ ලංකාවෙන් බලන්න...
  15. wisal

    නැත~මට

    මචන් ජීවිතය ඔය ඈ කියන වචනෙත් එක්කම අයින් කරල හිතන්න ගනින් බන් මටනම් මේ ගෑනු කියන ව්‍ර්ගේ අරහන් ( ඒ කියන්නේ ගේ නෙවෙයි හරි)

    No contents