අපි ඉඩම ගන්නකොට රජයේ තක්සේරු නිළධාරියෙකුගෙන් value කරල ඒ Report එක අමුනල, ඒ ගානට ඔප්පුව ලිව්ව නම් කවදාවත් අවුලක් වෙන්නෙ නෑ. එහෙම නැති උණාම උන් අනිවාරෙන් ඔය වැඩේ කරනවා. ගත්ත වගේ දෙගුණයක් වටිනව කියල පෙන්නනවා. අපි දෙකට තුනට නැමිල කීයක් හරි අඩු කරල දෙන්න කිව්වම, මුලින් කියපු ගානෙන් බාගයක් විතර අඩු...