10millionOyage idama gatte kiyatada???
Dan value kalama kiyada???
උන්ට අපි ගත්ත ගාන අදාලම නැද්ද බන්? උන් වැලිවෙශන් කරන ගානටද අපි එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඔනි.උන් කියන විදිහක් කරපං....
නැත්නම් head office එකෙන් ඇවිත් නියම විදිහට Value කරනවා. ගෙව්වෙ නැත්නම් ඔප්පුව කැන්සල් කරනවා... එතකොට ආයෙත් කලින් එකාට ඉඩම අයිති වෙනවා.
Value කරද්දී වටේ ඉඩම් විකුණපු ගාන, වටේ ඉඩම් බැංකුවට තියල ගත්ත ණය, ලඟ පාත තියෙන හෝටල්, කඩ වගේ දේවල්... ඔය ඔක්කොම බලල තමයි ගාන කියන්නේ.
උන් හරියටම දශමෙට ඉඩමේ විස්තර කියනවා. කලින් ඇවිල්ල බලල ගිහින් තියෙන්නේ.
පොඩ්ඩක් අඩිය පස්සට අරගෙන ශේප් කරගන්න බලපං...
තව දෙයක් උඹ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔය සිද්ධියට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. එහෙම කළොත් උඹ රාජය නිළධාරීන් නොමග යවල අඩු වටිනාකමක් පෙන්නල රජයේ ගාස්තු නොගෙවා සිදු කල වංචාවට job එකටත් කෙලවෙනවා...
මමත් ඔය කට්ට කාපු නිසා කියන්නේ... මම දඩ එක්ක 100000 ක් විතර ගෙව්වා
3.Ahaaaaaahaaaaකෙලවෙන එකෙන් බේරීමට නිවැරදි පිලිතුර තෝරන්න
1.Thats why I.....
2.Api nan ausi
3.Ahaaaaaahaaaa
4 Job karala epa wennedda?
5.Mona jeewitada bn me?
අපි ඉඩම ගන්නකොට රජයේ තක්සේරු නිළධාරියෙකුගෙන් value කරල ඒ Report එක අමුනල, ඒ ගානට ඔප්පුව ලිව්ව නම් කවදාවත් අවුලක් වෙන්නෙ නෑ. එහෙම නැති උණාම උන් අනිවාරෙන් ඔය වැඩේ කරනවා. ගත්ත වගේ දෙගුණයක් වටිනව කියල පෙන්නනවා. අපි දෙකට තුනට නැමිල කීයක් හරි අඩු කරල දෙන්න කිව්වම, මුලින් කියපු ගානෙන් බාගයක් විතර අඩු කරල හදල දෙනවා. එතකොට කියන්න තියෙන්නේ එක සැරේ ගෙවන්න සල්ලි නෑ කියල වාරික විදිහට ගෙවන්නම් කියල. එතකොට අවුරුද්දකින් විතර ගෙවන්නත් හදල දෙනවා.උන්ට අපි ගත්ත ගාන අදාලම නැද්ද බන්? උන් වැලිවෙශන් කරන ගානටද අපි එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඔනි.
වටිනාකම තක්සේරු කරන්නෙ වර්ග අඩි ගාණට වෙන්න ඕන. ඒක මම හරියටම දන්නෙ නෑ.එ කියන්නේ බන් ගරාවැටිච්ච බිල්ඩින් එකක් උනත් විකිනපු වෙලාවේ තියෙන වටිනාකමටද හදන්නේ.
මුද්දර ගාස්තු ගෙවන්න ඕනෙ උන් තක්සේරු කරන ගාණට.උන්ට අපි ගත්ත ගාන අදාලම නැද්ද බන්? උන් වැලිවෙශන් කරන ගානටද අපි එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඔනි.