Puluwan nam tutorial ekak share karapanko mcn.පුලුවන් නම් ඕක ඉතින් හදාගන්න.
මේවගේ top එකයි , depth (3d) එකයි shadow එකයි වෙන වෙනම හදන්න එකම smart obect එකක් පාවිච්චි කරල.Ado eka nam patta. Tiyena ekek meke dapanko
Puluwan nam tutorial ekak share karapanko mcn.
MN kalekata kalin try Kala. Video eka koloppan nisa ath ariya mcn.
------ Post added on Sep 9, 2022 at 10:15 AM
මේවගේ top එකයි , depth (3d) එකයි shadow එකයි වෙන වෙනම හදන්න එකම smart obect එකක් පාවිච්චි කරල.
අන්තිමටම surface එකට ගැලපෙන්න distort කරල හරියට 3d එකයි shadow එකයි place කරන්න distort angle එකට ගැලපෙන්න.
දැන් smart object එකට කැමති ලෝගෝ එකක් දැම්මම ඔක්කොම වෙනස් වෙන්ව.