වෙදා-හොස්පිටල්
මේ දවස් ටිකේ එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උනා....
මොකද පොඩි අකර තැබ්බෙකට මූන දීල හොස්පිටල් එකේ දවස් 3 ක් හිටිය:sorry::sorry:
සිද්ධිය මේකයි....
අපේ සීයගෙන් බෙහෙත් ගන්න ආපු 3 න් හතර දෙනෙක් ඉස්සරහ පුටුවල
වාඩි වෙලා හිටිය ඔය අතරෙ හිටිය පොඩ්ඩක් ඇහැට කනට පෙනෙන ගෑනු කෙනෙක් ...