1. Djwathila

    වෙදාගෙන්-අහන්න

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  2. Djwathila

    වෙදාගෙන්-අහන්න

    ඔබ මෙයට ඇබ්බැහි වී ඇති සේයාවක් මට හැගේ.... මෙය එතරම් හොද ප්‍රවනතාවයක් නොවේ..... නුඹට ඉතා කෙටි කාලයකින්ම... කථා කිරීමේ අපහසුවක් ඇති විය හැක... මන්ද... ඔබගේ දිව මෙම ක්‍රයාවෙන් ගෙවී යා හැකි නිසා.. සැමවිටම.... අවශ්‍ය තැන්වලට අවශ්‍ය දේවල් පමණක් ඇතුල් කිරීම සෑහේ....:P
  3. Djwathila

    වෙදාගෙන්-අහන්න

    ඔබගේ මුවින් නික්මෙන ගද කුමන ආකාරයේ ගදක්දැයි පැහැදිලි කර නොමැති අතර... එයින් අධෝ මුඛයෙන් වැනි ගදක් නික්මේනම්.... හාපික් යොදා උදේ සවස වයර් බ්‍රස් එකකින් මදින්න
  4. Djwathila

    වෙදාගෙන්-අහන්න

    උණ බටයකට වඩා කක්කුටු බෙනයක් ඉතා යෝග්‍යයි.... මෙය කිරීමට පෙර කක්කුට්ටා ගුල තුල සිටින වේලාවක් තෝර ගන්න
  5. Djwathila

    වෙදාගෙන්-අහන්න

    බොහෝ අයට මෙය මානසිකව වද දෙන ප්‍රශ්නයකි... මෙය කෙටි ඌවට කිසිදු ගැටලුවක් නොමැති අතර.... නමුදු තම සහකාරිය සතුටු කිරීමේදී යම් යම් ගැටලු පැන නැගිය හැකි බැවින්... ‍මේ සදහා ප්‍රතිකාරයක් ලබා ගත යුතු වෙයි... මේ සදහා කෙම්මුර දිනක ඔබගේ සහකාරිය අප ආයතනයනට යොමුකරන්න....
  6. Djwathila

    වෙදාගෙන්-අහන්න

    සීතලට ‍කරන්න වැඩ ගොඩක් තිබ්බත් තනිකඩ කොල්ලන්ටත් සාධාරණයක් කරන්න ඕන හින්ද... මෙන්න මේක කරල බලන්න... ගමේ පෙරපු පිරිසිදු කසිප්පු හෝ... පිටරට පෙරූ පිරිසිදු රට අරක්කු කාලයි.. බයිට් එකට බැදපු කුකුල්මස් කෑල්ලක් හෝ... රටකජු, කඩල වැනි යමක්... කලවම් කිරීමට කොකා කෝලා ස්වල්පයක්... කොකා කෝලා සමග පදමට කලවම්...
  7. Djwathila

    වෙදාගෙන්-අහන්න

    මේ දවස්වල වැඩ අධික නිසා පොඩ්ඩක් ඔන්ලයින් බෙහෙත් දෙන එක අඩු කලා ඒත් එලකිරි එකේ අයට නොදෙන බෙහෙත් මොකටද... මෙන්න වෙදා ආයෙත් ඔන්ලයින්:)
  8. Djwathila

    අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

    Postino 2 පාවිච්චි කරන්න එපා...
  9. Djwathila

    ~කවුද~බඳින්නේ~

    හරක් මඩුවෙ.... වහලෙ කැඩිල වැස්සට ඒක හැදුව බං..............:P:P නෑ බං මේ දවස්වල මාර සෙනගක් ඉන්නෙ........... ඔලුව උස්සන්න වෙලාවක් නෑ.....
  10. Djwathila

    කාර්_එකක්_ගන්න_ඕන.(i need to buy a car)

    :shocked::shocked::shocked::shocked::no::no::no:
  11. Djwathila

    කාර්_එකක්_ගන්න_ඕන.(i need to buy a car)

    මේකනම් උඹලට ඒ ගානට හිතන්නවත් බෑ.......... කමක් නෑ........... 25 ක් එපා 20 ක් දියන් උඹට හින්ද...........
  12. Djwathila

    ~කවුද~බඳින්නේ~

    නාකි කොල්ලො වෙන්න හදනව........:oo::oo:
  13. Djwathila

    වල් ඌරන් අල්ලා ගන්නා ක්‍රමයක්

    අප්පා......... මඩ ගදක් ආපු නිසා බැලුවෙ........ මේ වල් ඌරනෙ....... මේ ක්‍රමේ හරියටම හරියන්න ඕනෙ... මොකද ඌරෙක් කියපු නිසා.......... අනික... දනගහගෙන ඉද්දි ඌරො පිටි පස්සෙන් ඇවිත් වෙන මුකුත් කරයිද දන්නෙ නෑ:lol::lol::lol: කොහොම උනත් මගෙන් උනුසුම් සුභ පැතුම් මචෝ...................
  14. Djwathila

    ~කවුද~බඳින්නේ~

    හැහ්......... අතේ සිගරැට් එකකුත්............ මට ෂුවර් නෑ මේ රැමාද මන්ද...
  15. Djwathila

    JK's Birth Day Party

    නෙදමකින්..:frown::frown:... තොපිට බඩේ අමාරුව හැදියව්.......... මෙච්චර අපි ඉද්දි තනියම කෙලල මෙතන........:P:P:P
  16. Djwathila

    ~කවුද~බඳින්නේ~

    සිහින0001 පව් අව්වට වේලි වේලි තාම හම්බ කරනව...
  17. Djwathila

    ~කවුද~බඳින්නේ~

    වැස්සට හරක් මඩුව කැඩිල උදේ ඉදල ඒක හැදුව බං...........
  18. Djwathila

    ~කවුද~බඳින්නේ~

    මිගානම් ඉතිං.... අය බදින්න වෙන්නෙ ලබන ආත්මෙ තමා......... වල පයයි ගොඩ පයයි
  19. Djwathila

    ~කවුද~බඳින්නේ~

    කසුනයි බැලැකයි කොහෙ බදින්නද... බාල අපරාධවලට අහුවෙනව...........
  20. Djwathila

    ~කවුද~බඳින්නේ~

    මහේෂිනම් ලබන අවුරුද්දෙ බදිනව කියල ආරංචියි............ පව්:( අහිංසක කොල්ල...

    No contents