දිවි දෙවෙනි කොට රකිමි නුඹ මං

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
දිවි දෙවෙනි කොට රකිමි නුඹ මං

att00004e.jpg


ඔබෙම කරගෙන දැයේ දරුවන්
ගෙදර තනියම ඔබේ දරුවන්
කොහේ කොතැනක කොහොම හිටියත්
දිවි දෙවෙනි කොට රකිමි නුඹ මං

මේක දැක්කහම මුකුත්ම නොකර ඉන්න බැහැ හිතුන. නිම්ම පද ටිකකුත් ගැලපුනා....... ඇත්තටම මේ සෙබලට මම හිසනමා අචාර කරනව......
 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
උඹල දන්නවද ඔය පොටෝ එකේ ඉන්නෙ කවුද කියල..............
දනිමි. දනිමි. උබනම් නෙවේ. :no:
පිංතුරේ ලස්සනයි!! හැගීම් බරයි !!
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo