මහේෂිනම් ලබන අවුරුද්දෙ බදිනව කියල ආරංචියි............ පව්thread eka thama jayatama yanawa wage!![]()
අහිංසක කොල්ල...Kasu marry karanawa.........eth Wedding 1k thiyeida kiyala nam sure na.....koi welawe Blacka awilla ekkagena yaida danne napissuda bolaaa wahaama 4 weni nama iwath karapiyaa..
muuta me tike sikura nalaleda koheda
btww othanain next marry karanne perera ayya thama![]()
anik aya gen 90% ma dannawa danma marry karanne na eyala nam![]()



GTRZ අය බදින්න ඉන්න එක ඩිවෝස් කරල තමයි...............


ape weda pappa awillaChamika me tike amaruwen talk parak nam danawa......eth podi podi prashna tikak thiyenawaචාමිකයා මගුලක් සෙට් කර ගන්න යන්නෙ ..... ඕකගෙන් ගන්න ඕන තඩි පාටියක්



කසුනයි බැලැකයි කොහෙ බදින්නද... බාල අපරාධවලට අහුවෙනව...........

වැස්සට හරක් මඩුව කැඩිල උදේ ඉදල ඒක හැදුව බං...........ape weda pappa awilla
මිගානම් ඉතිං.... අය බදින්න වෙන්නෙ ලබන ආත්මෙ තමා......... වල පයයි ගොඩ පයයි


miga dakka nam ela mekaGTRZ අය බදින්න ඉන්න එක ඩිවෝස් කරල තමයි...............
පෙරියනම් දැම්ම කෝචිචියට බෙල්ල තියන එකක් නෑ.............
මල් කවියනම් ඉතිං ෂුවර් නෑ ඌට කොහොමත් මේ දවස් වල මෝල් ඇවිස්සිලා ඉන්නෙ
කසුනයි බැලැකයි කොහෙ බදින්නද... බාල අපරාධවලට අහුවෙනව...........
මිගානම් ඉතිං.... අය බදින්න වෙන්නෙ ලබන ආත්මෙ තමා......... වල පයයි ගොඩ පයයි
මෙන්න වෙදා මගුලක් කියවනවා 
