1. pranathlcp

    commercal Bank

    තේරුනේ නැහැ :oo:
  2. pranathlcp

    Huawei gr5 2017

    එල එල! කීයටද ගත්තේ? :) මම නම් Mi5 :)
  3. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    http://www.geekbuying.com/item/Orignal-Xiaomi-Mi2-10000mAh-Lithium-Polymer-Power-Bank---Black-373376.html සිංහලු..මේක Quick Charge 3.0 Support නේද? (Output එක 2.4 A තියෙන නිසා).. හරි විස්තරයක් කොහෙවත් නැහැ බන්.. තව එකක්..උඹලගේ අත්දැකීම් අනුව 10,000 mAh එකක් ඇතිද සාමාන්යෙන්? දවසක් ඇතුලත Power...
  4. pranathlcp

    commercal Bank

    :lol: :lol: :lol: උන් දන්නේ නැතුව ඇති බන්.. චෙක් වල නීති නම් හැබැයි කොහෙත් ඒකයි..බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නේ නැහැ චෙක් වලට අදාළ නීති රීති :) මමත් මේව දන්නේ බැංකුවේ වැඩ කරලා තියෙන නිසා..නැත්තන් මෙලෝ හසරක් දන්නේ නැහැ :P
  5. pranathlcp

    commercal Bank

    එල එල..වෙලාවක් තිබුනොත් දාන්නම් :)
  6. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    එල එල..Capsule එක මට හරියයි වගේ..In Ear මත් නෙමෙයිනේ.. :P
  7. pranathlcp

    commercal Bank

    ලංකාවේ බැංකු කිහිපයක් විසින්ම කොටස් අයිතිය දරන ප්‍රයිවට් කම්පැනි එකක් මචන්..ඕක තමයි ගොඩක් බැංකු කටයුතු වලදී අතරමැදියා විදියට කටයුතු කරන්නේ..උදාහරණයක් විදියට, මම combank එකෙන් උඹට චෙක් එකක් දෙනවා..උඹේ එකවුන්ට් එක BOC කියමුකෝ..උඹ ගිහින් උඹේ BOC එකවුන්ට් ඒකට මේ චෙක් එක ඩිපොසිට් කරනවා..දැන් කොහොමද...
  8. pranathlcp

    commercal Bank

    එහෙම ගන්න බැරියෝ.. :)
  9. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :rofl: :rofl: :rofl: :rofl: අත පිරෙන්න? යකෝ Mi5 එකෙත් අත පිරෙනවා ලස්සනට :lol: බලහන් Mi5 ඒකට වඩා RN4 එක 7 mm වගේ උස වැඩි..7 mm වගේ තමයි පළලත් වැඩි.. :baffled: මේ එක නෙමෙයි..සිරාවටම අරකෙ sounds සිරාද? මම මේ බැලුවේ අර half in ear එකක් ගන්න..Piston Air Capsule කියන එක..මොකක්ද මේ Piston Fresh...
  10. pranathlcp

    banggood.com එකෙන් බඩු ගෙනල්ලා තියෙන්නේ කවුද ?

    මොකක්ද product එක? අර ගාන අඩුම ඒකද? sounds quality කොහොමද?
  11. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :lol::lol::lol: ඔව් බන් මූ දැන් මාස හත අටක ඉඳන් මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ මෙයින් එකක් ගන්න.. :baffled: දැන්වත් මූ ගන්නේ නැතුව ඉඳියිද දන්නේ නැහැ :rofl:
  12. pranathlcp

    commercal Bank

    Weekends වල දිනයක් දාලා චෙක් දෙන්න නම් පුළුවන්..හැබැයි ඉතින් උඹේ චෙක් එක ගන්න එකාට චෙක් එක ඩිපොසිට් කරන්න වෙන්නේ නම් ඊළඟ බැංකු දිනයේදී තමයි..හැබැයි 365 day banking කරන බ්‍රාන්ච් එකකට දුන්නොත් මොකද වෙන්නේ කියල මට මතක නැහැ..මට මතක විදියට සෙනසුරාදට බැංකුවට ඩිපොසිට් කරත් process/realize වෙන්නේ ඊළඟ...
  13. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    lol ඔව් බන් ඕකුන් නම් මහා හෙන බොරුකාරයෝ..උඹ දැක්කද දන්නේ නැහැ, xiaomi.lk සයිට් එකේ english පවා වැරදි spellings/grammar..අනිත් එක ඔහොම ඔරිජිනල් තීම් එක කොපි කරන එක නීති විරෝධීත් ඇති..පටන්ගද්දීම ඔහොම බොරුවෙන් පටන්ගන්නවා නම් පස්සේ පස්සේ කොහොම වෙයිද.. :rofl: 625 එකෙයි 650 එකෙයි ලොකු වෙනසක් දැනෙන...
  14. pranathlcp

    Govt කැම්පස් වේසිගෙ පුතාලා

    ඔව් ඉතින් එකම තමයි බන් මමත් කියන්නේ..රජයේ කැම්පස් වල rag කරා කියලත් වැඩක් නැහැ, අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රජෙක්ට් එක කරන සෙට් එක විතරයි :)
  15. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Redmi Note 4 Live Launch m1BXSGvHwRY
  16. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් දැක්කා :lol: කොහොමත් agent ගේ ගාන වැඩියි, resellers ලගේ ගාන අඩුයිනේ..ඒත් බන් 75000 ක්..කජු ඇටද කොස් ඇටද :lol:
  17. pranathlcp

    Govt කැම්පස් වේසිගෙ පුතාලා

    Campus Rag එක නම් හෙනම ගොන් පාට එකක් බන්..ඕකෙන් මුන් කියන්නේ සහෝදරත්වයක් හැදෙනවා කියල..කෙහෙල්මල් සහෝදරත්වය..මුන් මොනවා කරත් අන්තිමට එක වගේ හිතන සෙට් එක වෙන වෙනම කැඩෙනවා..මුල් කාලේ බොරුවට ඉස්කෝලයක් වගේ රවුල් කපාගෙන ජෙන්ටාත් ගහගෙන යන්න ඕනේ..බලෙන් විනයක් හදන්න හදනවා..හැබැයි rag එකෙන් පස්සේ හැම...
  18. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් දැක්කා..මුනුත් ඉතින් මේ අර හොර Boswin (xiaomi.lk) එකෙන් අරන් resell කරන එකනේ කරන්නේ :oo:
  19. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඇයි? :rolleyes:
  20. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    :(:(:( මුන් tax එක ගැහුවත් කමක් නැහැ සාධාරණ ගානක් නම්..ඒකත් අපිට ලේසි වෙන විදියකටවත් කරනවා නම් හරි බන්..ඔන්ලයින් tax එක ගෙවන්න පුළුවන් විදියකට වගේ.. හැබැයි ඉතින් ඔය වගේ දේවල් වෙන්නේ නම් හීනෙන් තමයි..ලංකාවේ ක්‍රමය ඉතින් මනුස්සයෙක්ව රස්තියාදු කරේ නැත්තන් උන්ට කෑවේ නැහැ වගේනේ :(

    No contents