මෙහෙමයි උඹේ කැමැත්තක්..මම නම් කැමති sealed pack ඒකට, මොකද ඒක කවුරුවත් අල්ලලාවත් නැති නිසා..එකේ එන්නේ Chinese ROM එක..එකේ Google Apps එහෙම නැහැ..තව language issues එහෙම තියෙන්න පුළුවන්..හැබැයි උඹට Global ROM එක ගහගන්න සාමන්යෙන් පුළුවන්..guides තියෙනවා, ඒව වරද්දන්නෙ නැතුව ඒ විදියටම කරනවා නම්...