දාන්න පුළුවන්, හැබැයි උඹේ DVD Writer එක අයින් කරන්න වෙනවා..HDD Caddy කියල ජාතියක් තියෙනවා..eBay එකෙන් එහෙම ගන්න පුළුවන්..DVD Writer එක අයින් කරලා, උඹේ දැන් තියෙන Normal Mechanical Hard Disk එක HDD Caddy ඒකට බස්සල, DVD Writer එක තිබුන තැනට දානවා (Caddy එක DVD Writer එකක් වගේමයි)..DVD Writer එකේ...