හොද ලිපියක් යාලුවා නමුත් ඔතන තව නිවැරදි වෙන්න ඔන තැන් කිහිපයක් තියනවා මම දන්න විදියට
ඉතා මිටි නිසා ගෝඨ ලෙස නම් කල අතර උදු වැපිරීමට ඉබුරු කැලයක් තනිවම එලෙ පෙහෙලි කල නිසා ඉබුරු+ගෝඨ=
ගෝඨඉම්බර ලෙස නම හැදුන බවයි සදහන් වෙන්නෙ.
අනිත් එක තමා තේර පුත් අභය හෙවත් තේරපුත්තාභය මුන ගැහෙන්නෙ රජුගෙ හමුදාවට...