මම පොඩි කාලෙ ඉදලම අපෙ ගෙදරත් පුසෝ ඉන්නවා පුස් කතා නම් ගමකට කියන්න පුලුවන්
කොහොම උනත් හිටපු පුසන්ගෙන් පට්ටම චොර ඩයල් එක තමා දැන් ඉන්නෙ මෙකා යකො ලගින් ගියත් හපනවනෙ උගෙ ලගින් ගියොත් අතින් හරි ශොට් එකක් දෙනවා පුදුම ආඩම්බරයක් තියන්නෙ
හැබැයි වෙන කරදරයක් නැ ජරා කරන්නෙ එහෙම කොහෙද කියලවත් හොයා ගන්න නැ