1. san**

    UNIT TRUST Ekata salli dana aya innwada??

    trust ekak natnam danna epa ban.. FD ekak dala hitha hada ganna. man nam dala tiyenne. NDB and CAL 2 ma. youtube eke ona tharam video tiyanawa A to Z unit trust kiyala dena. ewa wala tiyana Risk ehemath kathawa wenawa e video wala. ewa balanna. hodai nam patan ganna. FD walata wada return return...
  2. san**

    ♦️Solo ඔෆර් එක

    bump
  3. san**

    කාව්‍යා ඊරියගම / Kavya Eriyagama (❤️ ω ❤️)

    Kandian name.a village near to Peradeniya
  4. san**

    විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.

    FB එකේ හැම දේම මේකේ දාන්න එපා බන් .. ඔය ආටිකල් ගොඩක් ලියන්නේ FB එකේ ඉන්න ගෑ නු target කරගෙන .. මේකේ ගෑ නු නෑ .. ඕවා මේකේ දාල වැඩක් වෙන්නේ නැ ..
  5. san**

    කව්ද මේ පුංචි නිළිය?

    සිතා දියේ නෙවෙයි සිදාදියේ .. මුන් සිංහල දන්නෙත් නැ ඉංග්‍රීසි දන්නෙත් නැ
  6. san**

    5KW On Grid Solar එකක් ගහන්න

    Abans eke me dawas wala deal ekak tiyanawa. eka balanna. Inverter ek Huawei danna/ Growatt ekath hodai. (https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb) Pannels Jinko N type (Tiger Neo) danna. NVQ level certified labors la da enne fix...
  7. san**

    විදුලි බිල අඩු නොවන ලකුණු

    Asian Development Bank eken loan enna tiyanwa nam essarahata..
  8. san**

    විදුලි බිල අඩු නොවන ලකුණු

    Off-Grid nam hodai. habei maintenance amarui. on grid ekak hari kamak na
  9. san**

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    ඔයා බුධ්ධාගමෙන් වැඩක් ගත්තා ද ?
  10. san**

    WAPP ජල නිවාරණ තීන්ත

    ඕක හොදයි බන් .. අපේ ගෙදරත් ගැ වා .. කලින් ගාලා තිබුනේ මල්ටිලැ ක් .. එක නම් ජරාවක් .. ගාන්න එපා
  11. san**

    විදුලි බිල අඩු නොවන ලකුණු

    ගෙදරට SOLAR දාගනිල්ල .. වෙන විකල්පයක් නෑ
  12. san**

    🔴🔴🔴🔴🔴 න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව සුදානම්.

    මුන් හරි බන් ... නෂ්ටික තර්ජනයක් ආවොත් අපි ඔක්කොම එක දවසෙන් මැරෙයි .. ඉතුරු උනොත් නේ මුන් කිව්ව එක වැරදියි කියන්නේ .. එහෙම එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ
  13. san**

    සෙමට මොකද කරන්නේ ? කොච්චර බෙහෙත් ගත්තත් පොඩ්ඩක් තියෙනවා

    හෙම්බිරිස්සාව හැදුනම එකට බෙහෙත් බොන්න එපා .. එතකොට හොටු යන එක නතර වෙනවා .. දවසක් දෙකක් ඔක්කොම යැව්වම හරි යනවා .. නැත්නම් පපුවට සේම එනවා ... එතකොට කැස්ස , හතිය සෙට් වෙනවා
  14. san**

    කීටයා 2 , 3

    @Kalegana lagath na kiyanne na thamai ban.. hitha hada ganin
  15. san**

    Power of Ranil 💥

    උනුත් උන්ගේ පාඩුවේ ජීවත් උනාට අව්ලක් නෑ .. එත් America වේ වගේ ගෝනි නැතුව කරේ යන්න අවොත් තමයි කෙල වෙන්නේ ..
  16. san**

    Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.

    පොඩි price එකකට එහෙම දෙන්න එපා බන් .. සල්ලි නැති indian කාරයොත් ඇවිත් කාලා දැයි නැත්නම්
  17. san**

    කොල්ලනේ තමන්ගේ කාමරේ වැඩ මෙසේ පින්තුරයක් දැමු බලන්න

    උඹ දාලා තියෙන්නෙත් උඹේ එක නෙවෙයිනෙ ඒක දාලා ඉඳපම් ඉස්සෙල්ලම නැත්තං අපිටත් දාන්න වෙන්නේ AI generated ඒවා තමයි

    No contents