1. san**

    ප්‍රීමා කොත්තු මී

    denna epa ban..podi kalema MSG rasata huru karawanna epa
  2. san**

    First-ever wildlife tunnel in Kasikote to protect 🐘🐘🐘

    okenuth gahaida danne na..
  3. san**

    USD වලට මොකද කරන්නේ...

    March wala thamai lankawawta wadiyenma foreign income enne . oka thawa bahie. mage ewath sell kara. 305 ta.
  4. san**

    Sri Lanka Telecom records Rs.3.9bn loss in FY23⬇️

    Api bill gewanawa nam un paadu labanne kohomada
  5. san**

    හැම්ස්ටර් ඇති කරන උන් 🐹

    ballo nam enne nathi unata Hamster giyoth .. eka parak alluwoth ewarai.
  6. san**

    හේතුවක් නැති හිස්තැනක්

    මේ බබාම ඔයාලා ගාවට ආය එයි මචන් .. එහෙම උන මගේ යාලුවෙක් ඉන්නවා .. මේ සංසාරේ අපි ඕන තරම් මේ දුක විදලා ඇති මචන් .. හිත හදා ගනින් .. බබා ආයමත් ඔයාලා ලගට එයි ..
  7. san**

    ලංකවේ Trap කැමර් එකට අහු උන සත්තු.

    එකගයි.. වැස්සේ මිනිහෙක් තෙමි තෙමි ගියොත් කවද හරි හරි යන්න ඕනේ ජීවිතලු .. හෙනම ගොන් යක්කු ටිකක් ඉන්නේ .. එහෙම ප්‍රාර්ථනාවක් කරාට හරි යනවා නම් මොනවා කරන්න බැරිද ..
  8. san**

    ♦️රටවල් 9ක්‌ සදහා UAE විසා තහනම් කරයි 😂

    Bangladesh :lol: :lol: :lol: sure එකට ගියපු උන් හාලා ඇති
  9. san**

    Questions Recommend a Sun Cream

    essara wage dan kadawal wala sunscreens na. patta ganan hinda wenna athi. Himalaya kiyala brand ekak tiyanawa neda. eka shep athi. gala na habei
  10. san**

    riu ahungala

    Last december wala 140000 per day full board tibuna.
  11. san**

    ඩොලරය 185 ට

    මට කොහෙන් හරි ඩොලර් ටිකක් හම්බ උන ගමන් ඩොලර් එක බහිනවා .. . එක තමයි මේ වෙලා තියෙන්නේ ..:(
  12. san**

    World's Fastest Camera Drone

    bump
  13. san**

    Baba adanava

    colic wenna puluwan.. White noise ekak dala balanna. ekmanata nida ganie. Colic kiyanne ledak newei. masa 3n hari yanawa. ethakan tikak katta.
  14. san**

    අවුරුදු කුමරියන්ගේ හැටි බලපල්ලකෝ.....

    හැමෝම OL ලියන්නේ ඉගෙන ගන්න පුළුවන් හින්දම නෙවෙයි නේ බන් .. පුළුවන් එකත් ලියනවා බැරි එකත් ලියනවා .. පුළුවන් එකා දානවා අනිවා පාස් කියලා .. බැරි එකා එක්කෝ පොට්ටේට පාස් වෙයි කියලා හිතලා ලියනවා .. නැත්නම් ගෙදරින් බල කරන හින්දා ලියනවා .. මේකත් ඒ වගේ තමයි බන්.. කෙල්ලොනේ .. උන් හැම...

    No contents