1. san**

    ටෙලි නාට්ටි, මියුසික් වීඩියොස් වල වල කොල්ලො

    දැන් කොන්ඩේ රැවුල් වවාගෙන ඉන්නේ දකුණු ඉන්දියානු නළුවෝ follow කරලා .. මට නම් අප්පිරියයි ඕකුන් ..
  2. san**

    Putin wins Russia election in landslide

    වැඩ කරන අපේ මිනිසා -- PUTIN මව් බිමට(Father Land ) පෙමින් සැමදා -- PUTIN
  3. san**

    අමුක ඩුමුක අම්මට සිරි

    Amuka dumuka from parallel universe
  4. san**

    Insurance ooneda

    ganna.. hariyata use karanna. profit gana nam wadiya hithanna epa.
  5. san**

    lyceum එකේ teachers guide එකක් හොයාගන්න බැරිද?

    edexcel neda karanne https://www.britishcouncil.com.cy/sites/default/files/int-9-1-grading-guide-for-schools-booklett.pdf
  6. san**

    IT Jobs නැතිලූ

    ඔහොම කතාවක් ඇහුවමයි
  7. san**

    ලංකාවේ පොන්න විස්ස විද්‍යාල

    ඇයි පාරවල් block කරලා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් දිවිපුදමු කියලා , degree එක ගත්තට පස්සේ රට යන්න ..
  8. san**

    5KW ongrid Solar ගනන්

    ඔය ගාන සාදාරනයි ..සාමාන්යෙන් 5kw එකක් මාසෙකට units 500 විතර හදනවා .. මේ දවස් වල නම් 650ත් පන්නනවා .. average එකක් හැටියට 500 කියලා ගත්තොත් 500-200=300 untis ඉතුරු වෙනවා .. ඒවා වලට net accounting හැටියට 37 rate එකට ගියොත් 11100 CEB එකෙන් ගෙවනවා .. තව දැනට ගෙවන බිල 0 වෙනවා .. කොහොම බැලුවත්...
  9. san**

    වැඩකරන මිනිස්සු ගාව කයිය නෑ

    සල්ලි ගස් හෙලවෙන්න චන්දයක් එන්න ඕනේ .. එකත් අව්ලක් නෑ ඉතින්
  10. san**

    Buying Land

    valuation එකකට කොච්චර කල් යනවද බන්.. ගිය December වල prime land එකෙන් ගත්ත ඉඩමක් මගේ නමට ලියව ගන්න valuation එකට දැම්මා .. තාම සද්දයක් නෑ උන්ගෙන්
  11. san**

    ටීචර්

    video එක නම් පට්ට.. හැබැයි අන්තිමට පැතුම් කර්නල් .. content එක හැදුව උන්
  12. san**

    ඩස්ප අසහනය..

    මුන් කලිසන් ඇඳට හෙන primitive තාම .. සුද්දා අල්ලගන්න කාලේ වදුරෝ වගේ ඉන්න ඇති .. හැගීම් පාලනය කරගන්න දන්නේ නැ .. නොදකින් කාලකන්නි
  13. san**

    සුපිරි කතාවක් ..... පට්ට ඇත්ත ....

    math subscribe karala tiyenne me channel eka. pora present karana hati hodai.
  14. san**

    Ottawa mass shooting -

    "who died were not Canadian citizens" :( :(

    No contents