1. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    ආ ඉතින් ඌව අමතක උනා කියපන් කො ඉතින්. ඔය කේක් සීන් එකත් පට්ට උගෙ assistant තමයි ඊට වඩා පට්ට.. :ROFLMAO: මෙන්න මේකෙ Charlize ව බයිට් කරන්න ගිහින් අන්තිමට බයිට් වෙන්නෙ කව්ද බලපන් කො.. :ROFLMAO:
  2. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    late night shows වලින් favorites ඕකයි. Craig Ferguson විතරයි Craig Ferguson නම් සුපිරි කියන්නෙ ඌට ගහන්න එකෙක් නෑ. මූ දෙන ආතල් වලට කදුළු පනින කන් හිනාවෙලා ඇති. Fallon ගෙ වැඩිය බලන්නෙ නෑ ඒත් මේක බලපන් කො. අම්මෝ all time favorites වලින් එකක් තමයි. :ROFLMAO:
  3. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    මේකත් පට්ට . :ROFLMAO: ISMO. මූත් මරු ------ Post added on 1622138032
  4. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    Iliza: Elder Millennial මේක බලපන්. පට්ට. https://yts.mx/movies/iliza-elder-millennial-2018
  5. sachith19920726

    දන්සැල්_ආතල්එක

    bump කරන්න එපා හොදින් කියන්නෙ.
  6. sachith19920726

    දන්සල් ආතල්

    EHDEHD මතක් උනාහ්. දන්සැල්_ආතල්එක
  7. sachith19920726

    අමුතු වෙසක් දන්සැල

    එළකිරි වැඩක්. (y)
  8. sachith19920726

    ජිම් ඇඩ්වයිස්

    gym යන්න බැරුව දුකෙන් නේද ඉන්නෙ උබ. gym ගියා කියල ශාදී නිශාදි උබට කැමති වෙන්නෙ නෑ. bye
  9. sachith19920726

    ජිම් ඇඩ්වයිස්

    මෝඩ තට්ටයා. ඔයාට මොකද්ද වෙන්න ඕන උෂාන් පෙරේරා ?
  10. sachith19920726

    වාහනේ Head Light Dim කරන්නේ නැති අයට

    metal music එකක් ඇයි background එකට දැම්මෙ. ඔය වගේ video වලට background music දාන්න එපා.
  11. sachith19920726

    Mahesh Hardware

  12. sachith19920726

    Games Boost කරමු 🚀 [Crynet Game Booster]

    (y) bump ------ Post added on 1624149956
  13. sachith19920726

    ලයිට් උපාලි එච්චරටම හිතලා කරපු එකක් ද

    35 minutes. කටු දෙකෙන් පෙන්නල තියෙන්නෙ 5
  14. sachith19920726

    කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

    license එක ගන්න blood එකක් දෙන්න ගිහින් check කරන්න. මගෙ යාළුවෙකුයි මමයි ගියෙ. උගෙ මුලින් ලේ ගත්ත ඌට කිසි අවුලක් නෑ. ඊට පස්සෙ මගෙ ලේ එක ගත්ත ගන්නකොට ඒක දැකල මූ වැටුන කලන්තෙ දාල. ඔය වගේම තමයි.
  15. sachith19920726

    මුළු ඇඟේම pimple එනවා... උදවු...

    වයස කීයද ? testosterone levels වැඩි ඇති බන්. exercise කරපං මමත් exercises නවත්තල මාස දෙකක් තුනක් හිටියත් pimples එනව ඇගේ. exercise කරන්න ගත්තට පස්සෙ කිසි කේස් එකක් නැහැ. https://www.forhims.com/blog/testosterone-acne-androgen-hormones

    No contents