මුළු ඇඟේම pimple එනවා... උදවු...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    As dekata mokakda machan une ? Shampoo ehema use karalada?

    matat oya inflammation eka thyenawa....oluwen patta widiayta flakes galawila enawa
    ඔව් බන්. dandruff ප්‍රශ්නේ මටත් තියෙනවා. පස්සේ සබන් use කරන එක නවත්තලා shampoo use කලා. වැඩක් නැ. use කරනකන් විතරයි. දවසක් shampoo use කලේ නැති උනොත් ආයෙ එනවා. මගේ නම් ඇස් පෙනීම අඩු වෙලා තියෙන්නේ. කන්නාඩි use කරනවා. ඒ හැටි වයසකුත් නෑ. මෙහෙම දේවල් තියාගෙන ගෑනියෙක් දිහාවත් ඇහැක් ඇරලා බලන්න විදිහක් නැතුව ඉන්නේ.
     
    • Sad
    Reactions: Tharaka25

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සුදු පාට බිබිලිද එන්නෙ? එහෙනන් ගොඩක් වෙලාවට ඇගේ සෙම ගතිය වැඩි හන්ද .. amoxicillin 500 කාඩ් එකක් අරන් දවසට 2 ගානෙ සතියක් බීල බලන්න. අනිවාර්‍යෙන් හොද කර ගන්න පුලුවන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වයස කීයද ?
    testosterone levels වැඩි ඇති බන්. exercise කරපං
    මමත් exercises නවත්තල මාස දෙකක් තුනක් හිටියත් pimples එනව ඇගේ.
    exercise කරන්න ගත්තට පස්සෙ කිසි කේස් එකක් නැහැ.

    https://www.forhims.com/blog/testosterone-acne-androgen-hormones
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සුදු පාට බිබිලිද එන්නෙ? එහෙනන් ගොඩක් වෙලාවට ඇගේ සෙම ගතිය වැඩි හන්ද .. amoxicillin 500 කාඩ් එකක් අරන් දවසට 2 ගානෙ සතියක් බීල බලන්න. අනිවාර්‍යෙන් හොද කර ගන්න පුලුවන්.
    හරියට හරි. pimple එක වගේමයි බන් එන්නේ. වැඩිය ලොකු වෙන්නේ නැහැ. මට පීනසේ තියෙනවා අම්බානෙකට.

    වයස කීයද ?
    testosterone levels වැඩි ඇති බන්. exercise කරපං
    මමත් exercises නවත්තල මාස දෙකක් තුනක් හිටියත් pimples එනව ඇගේ.
    exercise කරන්න ගත්තට පස්සෙ කිසි කේස් එකක් නැහැ.

    https://www.forhims.com/blog/testosterone-acne-androgen-hormones
    check කරගන්න පුලුවන්ද බන් normal blood test එකක් කලොත්?
    උඹ කියන දේ වෙන්න පුළුවන්. මගේ ඇඟේ තෙල් ගතියත් සැහෙන්න වැඩි.
    ------ Post added on May 22, 2021 at 11:15 PM
     

    HmNRazor

    Well-known member
  • ඔව් බන්. නාන එක නම් ඕනවටත් වඩා කරනවා. ඩොකෙක් ගාවට යන්නත් මේ ටිකේ බයයි. බය පැත්තකට තියල යන්න කියලා බැලුවේ. corona හැදුනත් සැපයි මේ ලෙඩේ අඩු වෙනවා නම්. recommend කරන්න පුළුවන් ඩොකෙක් ඉන්නවද?
    දන්න skin specialist කෙනෙක් නම් නෑ. ප්‍රධානම මම දන්න දෙයක් තමයි ඔය skin allergy වගේ දේවල් කාලයක් ignore කලාම වැඩි වෙනවා. මූනේ pimples වගේ ගත්තාත් ඒකම නේ? ignored & untreated තියනවා කියන්නේ අනිවා pimples වැඩි වීමක් මිසක් අඩුවීමක් නෙමේ නේ. අනික මචන් දැන් සමාජේ ගොඩාක් උන් කෙනෙක්ව බාහිර පෙනුමෙන් මනින්න පුරුදු වෙලා තියනවා, එහෙම එකේ හමේ රෑෂ් / බිබිලි වගේ තියනවා කියන්නෙ පෙනුමෙන් අවුල් වගේ නේ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.
    ඔය සීන් එක මම දන්නවා බන්..
    ඕක අඩු වැඩි වෙන්නේ උබේ පිරිසිදු අපිරිසිදුකම මත.
    තව එකක් උබට මානසික පීඩනය වැඩී ඒ නිසා ඕක වේගයෙන් පැතිරෙනවා..
    අනික උබේ සමේ ඕක විසබීජයක් විදිහට තවම තියෙනවා..
    ඩෙටෝල් බින්දු ටිකක් වතුරට දාලා ඒවගෙන් ඇග සෝදපන්..

    හැමදාම රෑට මෙන්න මේ ක්‍රිම් එක ගාපන් -

    Morison’s Lacto Calamine​


    Lacto-upload-1.jpg


    පුලුවන් තරම් තැබිලි වතුර , ෆ්‍රෙශ් මිල්ක්, බෙලි මල් වතුර වගේ ඒවා බීපන්..
    උබේ ඇගේ උශ්ණත්වය වැඩී
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දන්න skin specialist කෙනෙක් නම් නෑ. ප්‍රධානම මම දන්න දෙයක් තමයි හම මැරි මැරී හැදෙන නිසා ඔය skin allergy වගේ දේවල් කාලයක් ignore කලාම වැඩි වෙනවා. මූනේ pimples වගේ ගත්තාත් ඒකම නේ? ignored & untreated තියනවා කියන්නේ අනිවා pimples වැඩි වීමක් මිසක් අඩුවීමක් නෙමේ නේ. අනික මචන් දැන් සමාජේ ගොඩාක් උන් කෙනෙක්ව බාහිර පෙනුමෙන් මනින්න පුරුදු වෙලා තියනවා, එහෙම එකේ හමේ රෑෂ් / බිබිලි වගේ තියනවා කියන්නෙ පෙනුමෙන් අවුල් වගේ නේ?
    අනිවා බන්. මට experience තියෙනවා ඒවගේ දේවල්. මටම මුණ දෙන්න වෙලා තියෙනවා.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    දැනටමත් කන්නාඩි use කරනවා බන්. ඕක එක ලෙඩක් විතරයි. තව තියෙනවා බන්. කියන්න බැරි තැන් වලත් case තියෙනවා. වැරදි වැඩ කරලා නම් හිත හදා ගන්නවත් තිබ්බා. එහෙම වත් නැති එකයි හිතට දුක.
    ehenan danvath karapan bn

    antifungal soap ekak use karapan
    ------ Post added on May 22, 2021 at 11:23 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උඹේ diet එක කොහොමද? Processed foods ගොඩක් කනවද?

    දවසකට වතුර ලීටර් කීයක් විතර බොනවද?
     
    • Like
    Reactions: janithac

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dandruff walata oka enne bn. Hoda shampoo ekak ganin clear anti-dandruff eka hodai dandruff walata nam
    Anith eka nanakota head eke shampoo gala head eka wenama hodanna agata watenne nathi wenna.

    2. Pillow cases / bed sheet okkoma aluth ewa danna
    3. Hama dawasema nanna, puluwan nam hot water walin
    4. towel eka hodata hodala thiya ganna.
    5. waradila wath oluwa kasanna epa.
    6. Hodata wathura bonna.

    Oya tika masa 2k karama oka nikanma hoda wenawa.
     
    Last edited:
    • Like
    Reactions: Ryan08 and ESL

    HmNRazor

    Well-known member
  • අනිවා බන්. මට experience තියෙනවා ඒවගේ දේවල්. මටම මුණ දෙන්න වෙලා තියෙනවා.
    මටත් වෙලා තියනවා අනුන්ගේ මගුල් සෙට් වෙලා. මම කාලයක් Sports club එකකට සෙල්ලම් කලා, ටීම් එකේ හිටපු එකෙක් ගේ රෑෂ් එකක් මට බෝඋනා, මගේ අැඟට ගොඩාක් දාඩිය දාන නිසා රෑෂ් එක අඩු කරගන්න පට්ට ගේමක් දුන්නේ, මගේ skin එක කලුයි සමහර මගේ ම යාලුවෝ (බාහිර පෙනුමන් මැනලා) මට කියලා තියනවා උඹ අපිරිසිඳු අැති නැත්තම් ඔහොම රෑෂ් එන්නේ නෑ නේ කියලා. Claritin ගන්න කියලා ඒ sports club එකේ ඩොකා මට recommended කලා, කාලයක් inactive වගේ හිටියාම ඉබේම ඒක අඩු වෙලා ගියා මම වැඩිය අැඟ වෙහෙසන්නේ නැතුව හිටිය නිසා.
     
    • Like
    Reactions: Ryan08 and ESL

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    kotta awwata dala bedsheet hodala oluwa pirana pana ehema hodala room eka ehema janel arala danna hodata kunu atullalla nanna mail kapanna ath yata walle ehema enderm gm gream ekak aran gala balanna natinam candid b cream ekak gala balanna nala hodata aga piha daganna age teta hitanna denna epa ude nala hawasata aga hodanna bada wirekayak karan balanna
     
    • Like
    Reactions: ESL

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    තොට තියෙන්නෙ හෙන muscular build එකක්ද ,මගෙත් සීන් එක ඒකයි ටෙස්ටොස්ටරෝන් වැඩි වෙලා ඩයට් ඇන්ඩ් වර්කවුට් අඩු උනොත් inflammation සෙට් වෙලා ඇගේ ගෙඩි දානව😶😶
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හරියට හරි. pimple එක වගේමයි බන් එන්නේ. වැඩිය ලොකු වෙන්නේ නැහැ. මට පීනසේ තියෙනවා අම්බානෙකට.

    සෙම තමයි මචන් ප්‍රශ්නෙ. Amoxicillin 500 capsule එක සතියක් බීල බලන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජිම් යනවද? සප්ලිමන්ට් බිව්වද?
    මටත් සප්ලිමන්ට් බීලා මුළු ඇඟේම කුරුලෑ වගේ ගෙඩි ආවා
    මට නම් දුන්නෙ මේක, අම්බෝ ඊට පස්සෙ නම් සප්ලිමන්ට් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ
    Fexofenadine%20hydrochloride%20120mg%2030%20Tablets%20(3%20packs)%20Allegra-500x500.jpg
    1) මේක ඇන්ටි හිස්ටමින් drug එකක්.... ඕක සර්ව කිව්වොත් ඇලර්ජි වලට හරි යන එකක්.. පීනස, කිබුහුම් යනවා කියන්නෙත් එක්තරා ඇලර්ජි එකක්. එකටත් දෙනවා.
    2) උබේ ඔලුවේ ඉස්සොරි ගොඩක් තියනවද... හීනි කුඩු වගේ....