1. sachith19920726

    Games Boost කරමු 🚀 [Crynet Game Booster]

    (y)(y) (y)(y) (y)(y) තව ටිකක් තියනව වෙලාවක් නැතුව ඉන්නෙ ඉවර කරන්න. දාන්න ඕන ඉක්මනට.
  2. sachith19920726

    我们现

    阿皮-汉巴-胡萝卜 阿皮-卡纳瓦-舒达拉-辛哈拉约
  3. sachith19920726

    උබලා පාවිච්චි කරන Password Managers

    තියනව බන් අම්බානක. daily use කරන ඒව නම් නෙවේ. ඒත් ඕන වෙන ඒව විටින් විට. pw recover කර කර දගලන්න ඕන නැත්තම්.
  4. sachith19920726

    My old student card

  5. sachith19920726

    Your Internet Browser

    ඉස්සර firefox වලින් තොර ලෝකයක් නෑ. brave එක use කරා අවුරුද්දක් එකහමාරක්.. දැන් Edge එකට මාරු උනා. brave එකත් පට්ට. ඒත් edge එක දැන් සුපිරි. memory management හොදටම කරන්නෙ edge.
  6. sachith19920726

    උබලා පාවිච්චි කරන Password Managers

    Last Pass එකට වඩා bitwarden එක හොදයි open source අනික. මෑතක් වෙනකන් lastpass තමයි use කලේ. lastpass එකෙන් කෙලින්ම migrate වෙන්නත් පුළුවන් bitwarden එකට.
  7. sachith19920726

    Computer වැඩ්ඩො එන්න.

    http://neoview.lk/product_images/price_list/a01d6b7e09296bed8312c3b1e3d97849.jpg ඔකේ තියෙන්නෙ බන් assemble කරපුව. අරන් ram එක වැඩි කරල vga එකක් ගනින්. budget එක අඩුම කරගන්න නම් gtx 760 වගේ ඇති. gtx 960 වගේ යනව නම් සමහර විට ඔය ගහල තියන power supply එක මදි වෙයි. ඒක බලන්න ඕන එතකොට. 50 වගේ ශේප්...
  8. sachith19920726

    Computer වැඩ්ඩො එන්න.

    http://neoview.lk/price_list.php I5 4th gen එකක් වගේ ගත හැකි 30 කට විතර. අරගෙන ගහගනින් vga එකක් ටිකක් හොද. රැම් එක 8 වගේ තිබ්බත් ඉතින් ඇති. 16 ඕන නෑ.
  9. sachith19920726

    දන්සැල්_ආතල්එක

    bump කරන්න එපා 🫂
  10. sachith19920726

    How long you can stay without touching the phone?

    අන්න ඕක තමයි ප්‍රධානම හේතුව. ඒක කරල බලන එකාට තමයි තේරෙන්නෙ ඒකෙ තියන නිදහස. පට්ටම relaxed. fb එක තියන් ඉන්නෙ contacts තියාගෙන ඉන්න and ඉස්සරහට මාර්කටින් වැඩ වලට ඕන වෙන නිසා. පුළුවන් නම් ඒකත් disable කරල දානව. ඒත් දැනට බෑ.
  11. sachith19920726

    How long you can stay without touching the phone?

    software එකක් හදද්දී උනත් problems solve කරන්න තියන හැකියාව වැඩි උනා. අලුත් creative ideas හෙන ගොඩක් ආව ඕක කරන්න ගත්තට පස්සෙ මොකද මාර relaxed හිතන්න ඕන තරම් වෙලාව තියනව.. @BLACKLIST_MEMBER mobile phones වැඩිය පාවිච්චියක් නැහැ නේද ? කොහෙ හරි කියල තියනව දැක්ක.
  12. sachith19920726

    How long you can stay without touching the phone?

    පොඩි research එකකටත් එක්ක කරල බැලුවෙ. creativity එකට phone එක affect වෙනවද කියල. ඔව් කෙලම වෙනව. කවුරුත් හිතන්නෙ නෑ addict වෙලා නිසා. හිතන් නෑ නෙවේ හිතන්න කැමති නෑ. phone එක නෑ කියන්නෙ ඇගේ part එකක් නැතුව ගියා වගේ සීන් එකක් නෙ තියෙන්නෙ. ඒත් හිතල බලපන් හැම වෙලේම mobile එකෙන් අපිට හිතන්න දෙයක්...
  13. sachith19920726

    How long you can stay without touching the phone?

    idk දැනට නම් 7-8 years and counting
  14. sachith19920726

    960GTX Fixing a display and Blu-ray audio causing FPS to drop

    උන් ඔකේ වරද්දල දාල ඇති බන්. 2GB VRAM කියන්නෙ දැන් old news.
  15. sachith19920726

    960GTX Fixing a display and Blu-ray audio causing FPS to drop

    ඕකෙ වැරදී නෙ බන්. official system req බලපන්. ඔය උබේ ss එකේම බලපන් දැනටත් 2921 use කරන්න අහනව නෙ. උබේ තියෙන්නෙ 2048 තව අඩු කරන්න ඕන textures එහෙම.
  16. sachith19920726

    960GTX Fixing a display and Blu-ray audio causing FPS to drop

    fb එකේ screen ෂොට් ටික දාන්නද ? 🥱
  17. sachith19920726

    960GTX Fixing a display and Blu-ray audio causing FPS to drop

    VRAM එකත් මදි හැබැයි බන්. https://news.ubisoft.com/en-us/article/4W08O9de72cVDMNIXJaM4l/assassins-creed-valhalla-pc-specs-revealed Minimum Requirements වලත් at least 4GB ඕන. and window mode eka Full Screen දාපන්. textures low or medium දාපන්. very low හරි. vram මදි කියන්නෙ textures වල...

    No contents