Computer වැඩ්ඩො එන්න.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මෙහෙමයි මචං. කොරෝන කේස් එකත් එක්ක මගේ ජොබ් එක නැති උනා. වැඩිය සල්ලි නෑ ඉතිරි කරගත්ත සල්ලි ටිකකින් තමයි දුවන්නේ.

    මේකයි කතාව. පවුලෙ මල්ලි කෙනෙක්ට cad වැඩ වලට ඒ කිව්වේ autocad, fusion 360, autodesk maya වගේ 3d modeling වලට මැෂිං එකක් හදාගන්න ඕනලු. තව ඉඳල හිටල premiere pro වලින් video edit එකක් ගහගන්න ඕනලු. ඉතින් මගේ ලඟ තියෙන මැෂිමෙන් මේව කරන්න බෑ.

    ඌට ලක්ෂගනන් දීල මැෂිමක් අරන්දෙන්නත් බෑ මේ වෙලාවෙ.

    බැරිද මචංල, යූස්ඩ් පාට්ස් දාල පුලුවන් තරම් අඩුවට මැෂිමක් හදාගන්න මේටික උපරිමේටම නැතත් ලාවට දෙයක් කරගන්න මැෂිමක් හදාගන්න? මගේ ලඟ ssd එකක් තියෙනව අමතර.

    බැරිද රු 50000කට වගේ එකක් ගොඩ දාගන්න. Used parts දාල?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    machan,
    Used machine ekak gaththanam hari machan.
    Mama danna options dekak thiyanawa.

    1. Kesbawa PC Cart
    https://www.facebook.com/PcCartKesbawa/
    mun laga used machines thiyanawa. gaana adui.
    onenam used parts dala assemble karaganna puluwan.
    habai mama mungen badu aragena na

    2. Buy Korea - Gansaba Handiya, Nugegoda

    https://www.buykorea.lk/
    munge lagath used machines thiyanawa
    mama aragena deela thiyanawa kattiyata.(gaming nemei. normal ewa)
    awulak na.

    50000ta modeling rig ekaknam amarui. aduma ganata ikman eken kaali hoyan atoganna balanna
    bitch, uba kesbawe PC Cart eken badu aran thiyanawada?
    ------ Post added on May 21, 2021 at 3:16 PM
     
    thanks ban.

    50000ta modeling rig ekaknam amarui. aduma ganata ikman eken kaali hoyan atoganna balanna
    ඔව් used parts අරන් හද්නන කියල බැලුවෙ.

    ඒත් මට තේරෙන්නෑ මොන කෑලිද ගන්න ඕන කියල.

    උදා premier වලට අඩුම සපාට්කරන Processor එක මොක්ද? වගේ දේවල්.
    ------ Post added on May 21, 2021 at 3:22 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    machan,
    Used machine ekak gaththanam hari machan.
    Mama danna options dekak thiyanawa.

    1. Kesbawa PC Cart
    https://www.facebook.com/PcCartKesbawa/
    mun laga used machines thiyanawa. gaana adui.
    onenam used parts dala assemble karaganna puluwan.
    habai mama mungen badu aragena na

    2. Buy Korea - Gansaba Handiya, Nugegoda
    https://www.buykorea.lk/
    munge lagath used machines thiyanawa
    mama aragena deela thiyanawa kattiyata.(gaming nemei. normal ewa)
    awulak na.

    bitch, uba kesbawe PC Cart eken badu aran thiyanawada?
    ------ Post added on May 21, 2021 at 3:16 PM
    deyyo buys brand new :yes:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    http://neoview.lk/price_list.php

    I5 4th gen එකක් වගේ ගත හැකි 30 කට විතර.
    අරගෙන ගහගනින් vga එකක් ටිකක් හොද.
    රැම් එක 8 වගේ තිබ්බත් ඉතින් ඇති. 16 ඕන නෑ.
    ok මචං මම එහෙනම් i5 th gen එකකුයි, 8bg ram එකකුයි ඒ වට හරියන මදර් බෝඩ් එකකුයි ගන්නම්.

    මට තෝරගන්න තේරෙන්නෙම නැති එක ඔය graphics card එක.

    මචං ඔය neoview ලගෙන් Used හොද එකක් තෝරල දෙන්න. මට ඔය කිව්ව වැඩ ටික කරගන්න පුලුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ok මචං මම එහෙනම් i5 th gen එකකුයි, 8bg ram එකකුයි ඒ වට හරියන මදර් බෝඩ් එකකුයි ගන්නම්.

    මට තෝරගන්න තේරෙන්නෙම නැති එක ඔය graphics card එක.

    මචං ඔය neoview ලගෙන් Used හොද එකක් තෝරල දෙන්න. මට ඔය කිව්ව වැඩ ටික කරගන්න පුලුවන්.

    http://neoview.lk/product_images/price_list/a01d6b7e09296bed8312c3b1e3d97849.jpg

    ඔකේ තියෙන්නෙ බන් assemble කරපුව. අරන් ram එක වැඩි කරල vga එකක් ගනින්.
    budget එක අඩුම කරගන්න නම් gtx 760 වගේ ඇති.
    gtx 960 වගේ යනව නම් සමහර විට ඔය ගහල තියන power supply එක මදි වෙයි. ඒක බලන්න ඕන එතකොට.
    50 වගේ ශේප් වෙන්න නම් ඔහොම තමයි කරන්න වෙන්නෙ. vga හොයාගන්න අමාරුයි මේ ටිකේ used
    පොඩ්ඩක් හොයල බලන්න වෙයි.
     
    • Like
    Reactions: ncpasan

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    http://neoview.lk/product_images/price_list/a01d6b7e09296bed8312c3b1e3d97849.jpg

    ඔකේ තියෙන්නෙ බන් assemble කරපුව. අරන් ram එක වැඩි කරල vga එකක් ගනින්.
    budget එක අඩුම කරගන්න නම් gtx 760 වගේ ඇති.
    gtx 960 වගේ යනව නම් සමහර විට ඔය ගහල තියන power supply එක මදි වෙයි. ඒක බලන්න ඕන එතකොට.
    50 වගේ ශේප් වෙන්න නම් ඔහොම තමයි කරන්න වෙන්නෙ. vga හොයාගන්න අමාරුයි මේ ටිකේ used
    පොඩ්ඩක් හොයල බලන්න වෙයි.
    thankyou bro. මම බලන්නම්.
     
    • Like
    Reactions: sachith19920726

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    thanks ban.

    ඔව් used parts අරන් හද්නන කියල බැලුවෙ.

    ඒත් මට තේරෙන්නෑ මොන කෑලිද ගන්න ඕන කියල.

    උදා premier වලට අඩුම සපාට්කරන Processor එක මොක්ද? වගේ දේවල්.
    ------ Post added on May 21, 2021 at 3:22 PM
    i5-i7 4th-5th gen
    8gb ram (16gb puluwannam hodayi)
    vga 2gb gtx760

    240gb wage ssd ekakuth gahanna puluwannam hodayi cache disk ekata use karanna.

    premier walata, 3d modeling walata 3d still rendering walata meka yantham athi wei. habayi large scale modeling, animation rendering bari wei.

    software godak aluth ewwa dannath epa. ewwata illana system requirements wadi.
     
    • Like
    Reactions: ncpasan

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    උට වැඩේ කරනවා නං P3 ඒකකත් ඇති. අපි Finance ඒකෙන් අයින් කරපු PC වලින් 3D කාටුන් කරා.

    අලුත් version දා ගන්න ඔ්්න නෑ.

    හොද Pros ඒකක් දාන්න. Onboard graphic වලින් මගේ යාලුු‌ෙුුුුවෙk Ful HD editing kara'.
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    machan,
    Used machine ekak gaththanam hari machan.
    Mama danna options dekak thiyanawa.

    1. Kesbawa PC Cart
    https://www.facebook.com/PcCartKesbawa/
    mun laga used machines thiyanawa. gaana adui.
    onenam used parts dala assemble karaganna puluwan.
    habai mama mungen badu aragena na

    2. Buy Korea - Gansaba Handiya, Nugegoda
    https://www.buykorea.lk/
    munge lagath used machines thiyanawa
    mama aragena deela thiyanawa kattiyata.(gaming nemei. normal ewa)
    awulak na.

    bitch, uba kesbawe PC Cart eken badu aran thiyanawada?
    ------ Post added on May 21, 2021 at 3:16 PM
    Mchn PC cart eken badu gaddi poddak hitala balanna..etana badu awul samhara welawata...gannawanam hodata balala ganan badu gaddi..motherbaord gaddi hodata cap ehema balala ganna.. eyalage hdd gaddi aniwaryayen HDD eke health ehema check karala ganna
     
    • Like
    Reactions: Ryan08