1. Dinushasankalpa

    Van modifications

    ආ අයියලා කොහොමද වාස දේස.. මේ පාර ලංකාවේ හිටිය උන්ට වඩා දේශපාලනේ කලේ පිටරට ඉන්න උං තමා මොනවා උනත් ඒ අයට තමංගේ රට ගැන කැක්කුමක් තිබ්බ එක වටිනවා නේ :love: දැං ඔන්න සේරම එනක පැත්තෙ ලු.. අපි තමා ඇරගෙන තියෙන්නෙ:lol::lol:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    3000 ට අඩුවෙං අරං දෙන්නං .. ඕන එකෙක්ට. අවුරුද්දක් වොරන්ටි එක්ක :yes:
  3. Dinushasankalpa

    Van modifications

    :baffled:
  4. Dinushasankalpa

    Van modifications

    කෝ යකෝ අඩු ගානට තිබුන ඒවා :eek:
  5. Dinushasankalpa

    Van modifications

    බලලා බලලා එපාම උනා. අංග සම්පූර්ණ එකකට සෙට් උනේ ඕක විතරයි. තාත්තා හෙට නුවර යයි. මං හෙට ගෙදර ඉන්නවා
  6. Dinushasankalpa

    Van modifications

    තවත් එක් විඩාබර දවසක් :sorry: කඩවත කිරිබත්ගොඩ වත්තල ජා ඇල මීගමුව දිව්ලපිටිය කොටදෙනියාව දෙවොලෙපොල උඩුලම්පොල ගනේමුල්ල ගෙදර
  7. Dinushasankalpa

    [IMG]

    [IMG]
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හයිබ්‍රිඩ් බැටරියක් :rofl: විස්තර FB එකෙං
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    බස් එක විකුණුවානේ සිංහලු.. මේ ටිකේ බස් හොයනවා.. දවසකට ඇව්රේජ් 250 km වගේ යනවා .. ලංකාව වටේ :sorry:
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Issaraha tyre eke katta iwarama una sinhalu. Mata ada tyre ekak ganna wei wage. 45300 ban meka diwwe
  11. Dinushasankalpa

    Van modifications

    මොන ලබ්බක්ද යකෝ.. මුහුදෙ මාළු නෑ :(
  12. Dinushasankalpa

    Suzuki Djebel,DR Review

    රෝද දෙකම තියෙනවද.. ඒවා කැරකෙනවද ? බ්‍රේක් තියෙනවද ? ලයිට් එක තියෙනවද ? හැන්ඩ්ල් එක තියෙනවද එන්ජිම තියෙනවද ? චේන් එකක් තියෙනවද ? අයිතිකාරයෙක් ඉන්නවද ? අයිතිකාරයට දුවලා ඉන්නවද/ නංගිලා ඉන්නවද ?:cool::cool: ගත්තට පස්සේ පෙට්‍රල් ගහන්නේ කොහොමද ?
  13. Dinushasankalpa

    Van modifications

    කඩුවෙල, මාලඹේ ,අතුරුගිරිය, මීගොඩ ,පාදුක්ක, හොරණ, නෑබොඩ, මතුගම කළුතර බස් 6යි :eek:
  14. Dinushasankalpa

    දුරු-රටක තනිවී

    2 years ago
  15. Dinushasankalpa

    Van modifications

    :baffled: ඌ එන්න එපෑ හරිනං මේ වෙද්දී එහෙං... කෝල් එක ආපු නැති හින්දා කථා කරලා බැලුවාම ඌ කියපි පහුගිය සතියේ ඡන්දෙට වැඩිපුර නිවාඩු දීපු හින්දා මේ පාර එන්නෑ ලු .. වැඩලු

    No contents