ඊයේ RIU ගියා පුතිලා.UNLIMITED ෆූඩ්ස් and ලිකර් 24 hours .ලොකු ගානක් අඩු නැ හැබැයි.උන්ගේ මේ unlimited case එක හින්ද වෙන්නැති.හැබැයි පට්ට හොටෙල් එක.කන බොන උන්ට හොද ආතල් එකක් දම්මකි.ෆූඩ්ස් එහෙමත් හොදයි.හැබැයි crabs ,prawns වගේ ඒවා අඩුයි.පූල් එකේම බාර් එකක් තියෙයි.රැට shows අරවා මේවා...