ඊයේ RIU ගියා පුතිලා.UNLIMITED ෆූඩ්ස් and ලිකර් .ලොකු ගානක් අඩු නැ හැබැයි.උන්ගේ මේ unlimited case එක හින්ද වෙන්නැති.හැබැයි පට්ට හොටෙල් එක.කන බොන උන්ට හොද ආතල් එකක් දම්මකි.ෆූඩ්ස් එහෙමත් හොදයි.හැබැයි crabs ,prawns වගේ ඒවා අඩුයි.පූල් එකේම බාර් එකක් තියෙයි.රැට shows අරවා මේවා තියෙයි.nightclub එක අරිනවා 11-2 වෙනකන්.නිකන් dj එකක් වගේ.ෆොටෝස් ටිකක් හිමිට දාන්නම්
ya machan
Less seafood means what was there for meal?can you please elobarate

Buffet eke 4tos tiynwanm dnna mchn

.tikak dannam machan full wistharayk ekka.i told that crabs and prawns food range are less.prawns cutlets and crab devel ekak soup ekak witharai mn dakke.anik oyster fish and meat okkoma hoda range ekak thibba.![]()


Buffet eke 4tos tiynwanm dnna mchn
adow
I feel hungry now
![]()



man nam plate minium 3kath kawa okkoma ahu wenna.deserts nathuwa.deserts th e sethema thamai.![]()

