උබ කියන තෙල් ගැන නම් මම දන්නේ නෑ මචන්.මම කිව්වේ මම දැනගත්ත දේ ගැන.මොනවත් නොදන්න පොඩි බබාලා යන්නේ නෑනේ මචන් උපාධි කරන්න.රවට්ටන්න දෙයක් නෑ මම නම් හිතන්නේ.අවුරුදු 3ක් ඉවරවෙද්දී එංගලන්තේ යුනිවර්සිටි වලින් උපාධි දෙන ඉන්ස්ටිටියුට් ගැන එහෙනම් හොයලා බලන්න.අවුරුදු 2ක් මෙහෙ කරලා 3 වෙනි අවුරුද්ද කරන්න බෑ...