500GB ලැප්ටොප් හාඩ් :((((((
මගේ ලැප් එකේ හාඩ් එක ගියා :( දැන් හැමතැනම හාඩ් නෑ නේද ? ගණන් වැඩි නේද ඒ මදිවට ? :( :( :( :( අයියෝ කාපන් පූසෝ මාලු කටු.අඩුවට තියෙන තැනක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ.
පුලුවන්නම් මට පොඩ්ඩක් ගණන් එක්කම කියන්න
EDITED >>>>
මචන් මට යාලුවෙක් සෙට් වුනා.500GB >10500/-...