500GB ලැප්ටොප් හාඩ්
(((((
මගේ ලැප් එකේ හාඩ් එක ගියා
දැන් හැමතැනම හාඩ් නෑ නේද ? ගණන් වැඩි නේද ඒ මදිවට ?
අයියෝ කාපන් පූසෝ මාලු කටු.අඩුවට තියෙන තැනක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ.
පුලුවන්නම් මට පොඩ්ඩක් ගණන් එක්කම කියන්න
EDITED >>>>
මචන් මට යාලුවෙක් සෙට් වුනා.500GB >10500/- 2 years warranty දෙනවා SAMSUNG
Thanks every one
) )) ))))
(((((මගේ ලැප් එකේ හාඩ් එක ගියා
දැන් හැමතැනම හාඩ් නෑ නේද ? ගණන් වැඩි නේද ඒ මදිවට ?
අයියෝ කාපන් පූසෝ මාලු කටු.අඩුවට තියෙන තැනක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ.පුලුවන්නම් මට පොඩ්ඩක් ගණන් එක්කම කියන්න
EDITED >>>>
මචන් මට යාලුවෙක් සෙට් වුනා.500GB >10500/- 2 years warranty දෙනවා SAMSUNG
Thanks every one
) )) ))))
Last edited: