1. laknath123

    ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    ඒ කියන්නේ අර තිබ්බ යුද්දේ ඉවර කරේ මහින්දද එතකොට :eek:
  2. laknath123

    ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    පිස්සුද බං... සරත් ෆොන්සේකා ....සරත් ෆොන්සේකා .... අර ෆීල්ඩ් මාෂල් :shocked::shocked: ඇයි අර අත්තනගල්ලේ ඇන්ටී :lol:
  3. laknath123

    *** සන්නස්ගල අැණ ගත්තා ***

    ඕකා ගැන කතා කරලා වැඩක් නැහැ බං :lol:
  4. laknath123

    සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

    උඔ මොනා කරන්නද කැමති :lol: කියපංකෝ ඉස්සර වෙලා :rofl:
  5. laknath123

    මෛත්‍රීපාල_ආයෙත්_ඇණගනී

    සරත් අයියත් මරු පොර නෙහ් :lol:
  6. laknath123

    මහින්ද අගමැති වුනාම

    තිත්ත ඇත්ත...අධිකරණය ස්වාධීනයි කිව්වට...අධිකරණ තින්දු ගන්නවා පාලක පක්ධෙට ඕනේ විදියට :(
  7. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    මෛත්‍රිගේ මොලේ :lol:
  8. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    යකෝ ඉල්ලා අස් කර ගනින් මේක.:growl:. දැන් මෛත්‍රි චූන් වෙලා ඉන්නේ...පක්ෂෙට මෙහෙම කරන එකේ..උඔට මොනා කරයිද දන්නෑ..:lol:
  9. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    පිස්සුද එහෙම වෙන්නේ නෑ.. උඔ බය නැතුව හිටිං :lol:
  10. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    මේකට නම් පට්ට විදියට හිනා ගියා බං :lol::lol::lol:
  11. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    ඇත්තටම...:sorry:. මෛත්‍රීට නම් ඔය දෙකේ වෙනසක් නැහැනේ බං....:lol:
  12. laknath123

    සංසර්ගය

  13. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    අනේ මන්දා බං...මටත් ඔය නිවුස් එකේ පොඩි අවුලක් දැනුනා.. නෙත් එෆ් එම්.. ලංකාදීප ..ගොසිප්.. ඔය ඔක්කොගෙම නිවුස් එක ගියානේ:eek:
  14. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    සිරාවට පොර නම් හොඳ එකා... ඒත් කට සැර වැඩියි..අසාධාරණේ ඉවසන්නේ නෑ....:no: ඒ හන්දා මෛත්‍රී දාන්නේ ඌටත් වඩා රූකඩ චරිතයක් :lol:
  15. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    සිරාවට.. මෛත්‍රී ඇත්තටම කවුරු දායිද ? :eek:
  16. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    අන්න කොල්ලා...:) සමහරු හිතං ඉන්නේ ලංකාදීපේ අිටිකල් එක කියවලා... කොළඔ දිසා මහේස්ත්‍රාත් මේක වෙනස් කරා කියලා... විලි ලැජ්ජයි ඕයි උන්ගේ කොමෙන්ට් දැකලා :lol:
  17. laknath123

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    සිරාවට.. මූ මේ යන විදියට අල්ලපු ගෙදර ගෑණීගේ බබාටත් උප්පැන්නේ දෙන්න යයිද දන්නෑ :lol:

    No contents