සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815233 said:
    ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන :lol:

    z_p02-Good-01.jpg

    සිරාවට පොර නම් හොඳ එකා... ඒත් කට සැර වැඩියි..අසාධාරණේ ඉවසන්නේ නෑ....:no:
    ඒ හන්දා මෛත්‍රී දාන්නේ ඌටත් වඩා රූකඩ චරිතයක් :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් යන සිය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එජනිස කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
    මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවත් ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
    මධ්‍යම කාරක සභාව කැඳවීම‍ට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
    එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත් විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

    http://sinhala.asianmirror.lk/local-news/item/14650-2015-08-14-11-46-24

    අනේ මන්දා බං...මටත් ඔය නිවුස් එකේ පොඩි අවුලක් දැනුනා.. නෙත් එෆ් එම්.. ලංකාදීප ..ගොසිප්.. ඔය ඔක්කොගෙම නිවුස් එක ගියානේ:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවට පොර නම් හොඳ එකා... ඒත් කට සැර වැඩියි..අසාධාරණේ ඉවසන්නේ නෑ....:no:
    ඒ හන්දා මෛත්‍රී දාන්නේ ඌටත් වඩා රූකඩ චරිතයක් :lol:
    කෑව නේද කඹේ එක හුස්මට? :lol:
    ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන UNP නෙ දැං :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හිනා කළා මැරෙනවා මේවා දැකලා..මාත් එක්ක එකෙක් වලියකුත් දා ගත්තා my3 විදායක බලතල කවදාවත් use කරන්නේ නැහැ කියලා...උ එකලු රනිල්ට ඕන දෙයක් කරන්න දීලා පාඩුවේ හිටියේ..කොටින්ම මහා බැංකුවේ අදිපති අයින් කරන්න කියලා වැඩ වැටුනේ ඒ නිසාලු...යවන්න ඕන මුට මේ news එක :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනේ මන්දා බං...මටත් ඔය නිවුස් එකේ පොඩි අවුලක් දැනුනා.. නෙත් එෆ් එම්.. ලංකාදීප ..ගොසිප්.. ඔය ඔක්කොගෙම නිවුස් එක ගියානේ:eek:

    ජාතික පුවත්පත් නිවුස් නාලිකාත් දැන් ගොසිප්ගානට වැටිලා රූපපෙට්ටියෙ දකිනකන් විස්වාසය කරන්න අමාරුයි:baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815260 said:
    කෑව නේද කඹේ එක හුස්මට? :lol:
    ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන UNP නෙ දැං :P

    ඇත්තටම...:sorry:. මෛත්‍රීට නම් ඔය දෙකේ වෙනසක් නැහැනේ බං....:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මරණාධාර සමිතියක්වත් නොකරන තාලෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිරීම නොපිළිගන්නා බවත්, ඔවුන් යළි සේවයේ නොපිහිටවුවහොත් සිරිකොත සැලැස්ම පරාජය කිරීම සඳහා ‘ප්ලෑන් බී‘ මෙහෙයුමක් අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සිය නිවසේ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් කීවේය.

    plan B? :shocked:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51

    හුකෑස්....
    ඕකගෙ plan B ඉතින් වැලහින්නි වගේ අඩන එක තමයි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Asarana Toyiyan...............
    Un Hithanne Un hena Master Plan Gahanawa kiyala...
    My3 wechcha wililejjawa athin waha gaththa arun dennawa dotta dala
    kohoma hitapu minihekda..
    Nikan kicha wenawa Ranilta denna kiyala....

    Asarana Toyiyan.........

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජාතික පුවත්පත් නිවුස් නාලිකාත් දැන් ගොසිප්ගානට වැටිලා රූපපෙට්ටියෙ දකිනකන් විස්වාසය කරන්න අමාරුයි:baffled:
    2014 නොවැම්බර් 20 වෙනිදා මතක් කරලා බලපං මහින්ද කොහොමද මෛත්‍රීව මහලේකම් කමින් අයිං කලා කියලා ලියමනක් එවුවෙ? :)
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815316 said:
    2014 නොවැම්බර් 20 වෙනිදා මතක් කරලා බලපං මහින්ද කොහොමද මෛත්‍රීව මහලේකම් කමින් අයිං කලා කියලා ලියමනක් එවුවෙ? :)

    මාර වැඩක්නෙ යකෝ පක්ෂෙට විරුද්ධ unp එක්ක ජන්දෙ ඉල්ලද්දි ලේකම්වරයා හැටියට තියාගන්නද කියන්නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815342 said:
    පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි :(

    පිස්සුද එහෙම වෙන්නේ නෑ.. උඔ බය නැතුව හිටිං :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815342 said:
    පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි :(

    උබට වාසුගෙන් කිව්ව කියල හිතාගනින්