1. laknath123

    ඔබත් දරුවන් තිදෙනෙක්ගේ අම්මා කෙනෙක් නේද?

    ඒකනේ තාමත් එක්කෙනෙක්ට ළමයි නැත්තේ...අනුන්ගේ දරුවෝ මරපු හන්දා
  2. laknath123

    මේව කැත වැඩ

    බොරු උඔට ෆේක් එකක් නෑ....:frown:
  3. laknath123

    මේව කැත වැඩ

    IND 255/3 (74.0 Ovs) Kaushal to Kohli, out Lbw!! Kohli lbw b Kaushal 103(191) [4s-11]
  4. laknath123

    මේව කැත වැඩ

    14-9 = 5 උඔ මට 5ක් ණයයි :(
  5. laknath123

    මේව කැත වැඩ

    කෝ ලින්ක් එක දීපන්කෝ... මමත් කපන්න :rofl:
  6. laknath123

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    ඔව් පරමාණුක සැකැස්ම /බන්ධන වල ස්වභාවය ආදිය මත ගුණය වෙනස්වනවා වෙන්න පුලුවන් :yes:
  7. laknath123

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    සිරාවට ..මේකේ ඉන්න සමහර එවුන් හිතන විදිය දැක්කහම සරුත් ඒ වගේ පොරක් වෙන්න ඇති කියලා හිතෙනවා... මොකද රාමුවක් ඇතුලේ කොටු වෙලා...එතනින් එයාට යන්න බෑ..තමන්ම හිර වෙලා ..
  8. laknath123

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:
  9. laknath123

    මාලදිවයින බෞද්ධ සංහාරය සිදු කෙරුණ ආකාරය

    ඕක කිව්වට වැඩක් නැහැ... කවදා හරි බුදුදහම විනාශ කරන්නේ වෙන වෙන එවුන් නෙවේ...අපේම ඉන්න ශාන්තිවාදී බෞද්ධයොමයි...උන් මේක නැති කරනකම්ම ඉන්නවා උඩ බලං
  10. laknath123

    මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

    උඔත් මම වගේම පොරක්..මට ත් ඕක ඉස්සර හරියට හිතිලා තියෙනවා....හරියමට ඔය විදියටම.. මේකේ ඉන්න සමහර එවුන් නැට්ටයි පුකයි දෙකම පටලවගෙන් කොමෙන්ට් කරලා තියෙන්නේ...
  11. laknath123

    හ්ම්ම්ම්ම්ම් ආසයි නේ....

    patta phone eka neh...:P ganan eti needa
  12. laknath123

    Full face

    traffic police eke ewun newei me... unta danna behe :P
  13. laknath123

    2020 ලංකාව ISIS යටත් විජිතයක් වෙනවා

    මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් එළකිරි ඇවිල්ලා :shocked:

    No contents