එලකිරි_බිවුවා_සෙම_හැදුනා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ඔටු කෙරී ටිකක් බිව්වොත් නරකද මාතියා :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    sema hadenawa elakiri walata eka samanya deyak bn..malaata elakiri cool karala gahanna epa baduma thama...udeta wassigen kiri aran unu karala yodaya ain karala cofee tikak dala unu unuwema gahuwanam supiri
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕක මචන් කිරි එකට අමු ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා බීපන්..... සෙමට එන්නේ නෑ එතකොට..... :D
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    aulak ne ban ehema.

    matanam ambewela nonfat 1L eka gahanne udeta. kothmale, richlife nam mata alluwe nehe. eke plastic wage rahak awa.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොන සෙමක්ද බං..
    අවුරුදු ගාණක් තිස්සෙ මං පාවිච්චි කරන්නෙ ඕවා..
    කිරි හදන්න එපා වෙනවා බං..
    හැදුවාම කැටි ගැහෙනවා..
    ඒපාර බොන්න අප්‍රියයි..
    :growl:

    මැලිබන් ගනින්, ඒවා කැට ගැහෙන්නේ නෑ..
    කොහොමත් එළකිරි හොද නෑ, එළුකිරි, මීකිරි තමයි හොද.
    අනේ මන්දා මොකට අපේ උන් එළකිරි බොනවද කියලා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    sema hadenawa elakiri walata eka samanya deyak bn..malaata elakiri cool karala gahanna epa baduma thama...udeta wassigen kiri aran unu karala yodaya ain karala cofee tikak dala unu unuwema gahuwanam supiri

    අපිට කොයින්ද බන් වැස්සියො... අර fresh milk හොඳද කියල බැලුවෙ හැමදාම ගහන්න. ඒව ඉතින් එලකිරි නේද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපිට කොයින්ද බන් වැස්සියො... අර fresh milk හොඳද කියල බැලුවෙ හැමදාම ගහන්න. ඒව ඉතින් එලකිරි නේද?

    එළුකිරි බීපන්, සෙම නෑ. :yes:
    රසත් එක්ක. නමුත් බඩු ගණන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මැලිබන් ගනින්, ඒවා කැට ගැහෙන්නේ නෑ..
    කොහොමත් එළකිරි හොද නෑ, එළුකිරි, මීකිරි තමයි හොද.
    අනේ මන්දා මොකට අපේ උන් එළකිරි බොනවද කියලා.

    ඇයි බන් එලකිරි හොඳ නත්තෙ? :oo: :oo: :oo:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    එළුකිරි බීපන්, සෙම නෑ. :yes:
    රසත් එක්ක. නමුත් බඩු ගණන්.

    ලොවෙත් ගණන් :yes: :yes: . මම දන්න තැනක් තියනව. අරන් බලන්න ඕන වෙලාවක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළුකිරි බීපන්, සෙම නෑ. :yes:
    රසත් එක්ක. නමුත් බඩු ගණන්.
    මොන රසද යකෝ කොළ රහයි..
    ඊයා..

    මැලිබන් ගනින්, ඒවා කැට ගැහෙන්නේ නෑ..
    කොහොමත් එළකිරි හොද නෑ, එළුකිරි, මීකිරි තමයි හොද.
    අනේ මන්දා මොකට අපේ උන් එළකිරි බොනවද කියලා.
    කැටි ගැහෙනවා බං..
    මම ගිය අවුරුද්දෙ ඡන්දෙ දවසෙ කිරි හදන්න පටන්ගත්තෙ..
    රිසාල්ට් අහන ගමන් බඩගිනි උනා..
    Corn Flakes කන්න විදියක් තිබ්බෙ නෑ..
    කිරි බෝතලේ ඉවර වෙලා..
    එතකොට තමයි රේඩියෝ ඇක්ටිව් සීන් එක කියා දුන්නෙ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොන රසද යකෝ කොළ රහයි..
    ඊයා..

    කැටි ගැහෙනවා බං..
    මම ගිය අවුරුද්දෙ ඡන්දෙ දවසෙ කිරි හදන්න පටන්ගත්තෙ..
    රිසාල්ට් අහන ගමන් බඩගිනි උනා..
    Corn Flakes කන්න විදියක් තිබ්බෙ නෑ..
    කිරි බෝතලේ ඉවර වෙලා..
    එතකොට තමයි රේඩියෝ ඇක්ටිව් සීන් එක කියා දුන්නෙ..

    spNNXTo.png

    මේවා කොල රහ නෑ බන්. :angry:

    ගිය අවුරුද්දේ මොනවද වුනේ බන්? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා කොල රහ නෑ බන්. :angry:

    ගිය අවුරුද්දේ මොනවද වුනේ බන්? :confused:
    මම ඕවා බිලා නැහැ බං..:sorry:
    ගෙදරකින් දොවපු එළු කිරි වගයක් බිව්වා දවසක්..:yes:

    මොකුත් උනේ නෑ.. ඇයි..? :oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලකිරි_බිවුවා_සෙම_හැදුනා 01-04-2016 07:27 PM daskon kariya
    යේක කෙප්ප වැස්සියෙක්ට රිදිලා.. හලාල් කරලා තමා ගන්න ඕනේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    එලකිරි_බිවුවා_සෙම_හැදුනා 01-04-2016 07:27 PM daskon kariya
    යේක කෙප්ප වැස්සියෙක්ට රිදිලා.. හලාල් කරලා තමා ගන්න ඕනේ

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ඕවා බිලා නැහැ බං..:sorry:
    ගෙදරකින් දොවපු එළු කිරි වගයක් බිව්වා දවසක්..:yes:

    මොකුත් උනේ නෑ.. ඇයි..? :oo:

    උබට එළුකිරි කියලා, ගෙදර අයිතිකාරයා ඌගේ කැ* දෙන්න ඇති. :rofl:
     
    Last edited: