ඕක මන් බැලුව බන් , වෙන මොකුත්ම අවුලක් නෑ , පර්ෆොර්මන්ස් ඉසූ , lag වෙන ඒවා මොකුත් නෑ. හරියටම ලෙඩක්ද නැද්ද දන්නෙත් නෑ .
අමුතුවෙන් මොකුත් සෙටින්ස් හැදුවේ ඕර් චේන්ජ් කරෙත් නෑ .
ආ , HDMI දෙකක් නම් ගහල තියෙනවා . ඔන්බෝඩ් එකටයි , ග්රැපික් කාඩ් එකටයි , එතනින් පස්සේ තමයි මේක වෙලාවකට තියෙන්නේ ...