මෝටර් සයිකලේ ආපු ඩබලක් කිව්වේ , උන් කවුද ? පොලිස්යද ? පරිසර ආරක්ෂක ද ? නැත්තම් ගමේ පොලිස් ලද ? උන්ගේ හැදුනුම්පත දැක්කද උබ ?
පබ්ලික් ප්ලේස් නම් , වාඩි වෙලා ඉන්න තහනම් කියල බෝඩ් ගහලත් නැත්තන් , ඔය එක එකාට බය නැතිව හිටපන් . අතක් පයක් දික් කරන් ආවොත් වීඩියෝ කරපන් , ආත්මාරක්ෂාවට සලකපන් . පළයන්...