ජපන් වාහන ඇත්තටම පැන්ඩා වලට වඩා තත්වයෙන් උසස් මචන්. හැබැයි අවුරුදු 15කට වඩා පරණ පට්ට ගහපු ජපන් වාහනයක් ලොකු ගානක් දීල ගන්නවට වඩා ඒ ගාන දීල brand new Panda එකක් ගන්න එක වටිනවා බන්. පරණ ජපන් කටු ගත්තු දවසේ ඉඳලා repair එනවා මචන්. අනික අලුතින් brand new වාහනයක් ගන්නකොට හිතට දැනෙන සතුට කවදාවත් පට්ට...