මගේ කතාව ඔයිට වඩා දුක්බරයි බන්.
අපේ ගමේ එකෙක්ට විතරයි තිබ්බේ computer එකක්. ඒ ගෙදර ඒක තියන්නම වෙනම කාමරයක් වෙන් කරලා තිබ්බ. අපි යාලුවෝ කට්ටිය සෙට් වෙලා බයිසිකල් වලින් යනවා උගේ ගෙදර computer එක බලන්න. :rofl:
ඒත් අපිට ඌ ඒක අල්ලන්නවත් දෙන්නේ නෑ. ටික වෙලාවක් ඌ ඒකෙ වැඩ කරන හැටි විතරයි බලන්න දෙන්නේ...