1. JesonRulez

    මට පොර වැඩිය කතා කරන්න සෙට් වෙලාම නෑ බන්. මම ඔය වාහන ත්‍රෙඩ් පැත්තේ යවෙන්නෙම නෑනේ. ඌ කවුද කියල...

    මට පොර වැඩිය කතා කරන්න සෙට් වෙලාම නෑ බන්. මම ඔය වාහන ත්‍රෙඩ් පැත්තේ යවෙන්නෙම නෑනේ. ඌ කවුද කියල අඳුර ගත්තේ මේ සීන් එකෙන් තමයි. ඔය වගේ එවුන් වට්ටන්න බෑ බන් මරලවත්. වෙන එකෙක්නම් මෙලහකට අඬලා ත්‍රෙඩ් එකකුත් දාල කිරියත් දාල ගිහින්.
  2. JesonRulez

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    අඩෝ පට්ට බන්. එහෙනම් වැඩේ කළා අපි. :cool:
  3. JesonRulez

    දුප් වේසි..

    දුප් වේසි..
  4. JesonRulez

    සිරාවට බන්. ඒක තමයි නියම නායකත්වය සහ වැඩ ක් කිරීමේ හැකියාව කියන්නේ. :cool:

    සිරාවට බන්. ඒක තමයි නියම නායකත්වය සහ වැඩ ක් කිරීමේ හැකියාව කියන්නේ. :cool:
  5. JesonRulez

    [IMG] මේකහරියටම ගැලපෙන්නේ උඹට. :)

    [IMG] මේකහරියටම ගැලපෙන්නේ උඹට. :)
  6. JesonRulez

    JVP_මෑරිලද..?

    ඇයි බන් උඹලා පත් කරලා යවපු අප්පච්චි අගමැති කරන්න ආපු සෙට් එක. දැන් ඔය යහපාලනේ ඉන්නේ. උන්ට කියාන්කෝ.
  7. JesonRulez

    THIS HOMELESS MAN IS HERO

    පට්ට මචන්. REP 10+
  8. JesonRulez

    කිසිම විරෝධතාවයක් හෝ ගැටළුවක් ආවේ නෑ මචන්. Everything is fine here. :)

    කිසිම විරෝධතාවයක් හෝ ගැටළුවක් ආවේ නෑ මචන්. Everything is fine here. :)
  9. JesonRulez

    Elakiri.com Awards 2015

    මම යනවා බන් . Good night බඩියා, dickensian, චරියා, බබා ඇතුළු හැමෝටම. හෙට සේර වෙමු. :)
  10. JesonRulez

    Elakiri.com Awards 2015

    තෝ නිදාගන් නැද්ද..? :oo:
  11. JesonRulez

    Elakiri.com Awards 2015

    උඹලට රෑට නින්ද යන්නේ නැද්ද බන්?
  12. JesonRulez

    Elakiri.com Awards 2015

    මම බඩියා බන්..
  13. JesonRulez

    Elakiri.com Awards 2015

    අනිවා. ඒක ඇත්ත බන්. අනික කාත් කවුරුවත් නැතුව තනියම ඔය වගේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. :yes:
  14. JesonRulez

    Elakiri.com Awards 2015

    අපි දෙන්න දෙන්නෙක් උට්ටෝ.. :yes:
  15. JesonRulez

    Elakiri.com Awards 2015

    මටත් කාලෙකට එහෙම හිතෙනවා. කාලෙකට හිතෙනවා ඌ හෙනම කාලකනියෙක් කියලා. මේ දවස්වල නම් හිතෙන්නේ හෙනම කාලකන්නියෙක් කියලා. :D
  16. JesonRulez

    Elakiri.com Awards 2015

    මේකේ මට වෙලා තියෙන දේවල් තෝ දැකලා නෑ හොඳ වෙලාවට. :rofl:
  17. JesonRulez

    Elakiri.com Awards 2015

    දැන් එතකොට උඹ කියන්නේ අපි දෙන්න එකෙක් නෙමෙයි කියලද උට්ටෝ..? :rofl:
  18. JesonRulez

    Elakiri.com Awards 2015

    scurvy කියන්නේ study කල යුතු චරිතයක් බන්. ඌ නිකන් පිස්සෙක් නෙමෙයි. බුද්ධිමත් පිස්සෙක්. ඌ හෙන බුද්ධිමත්. ඒත් ඌට පිස්සු. මටත් තාම ඕකව තේරුම් ගන්න බෑ.
  19. JesonRulez

    Just read through all the stuff whenever you are bored with your work. That's it! Never take...

    Just read through all the stuff whenever you are bored with your work. That's it! Never take anything seriously.

    No contents