1. san**

    රෑට වැඩ කරද්දී මොනවද කන්නේ බොන්නේ?

    keels eke burger bun genath tiyagena enne. tak gala haduwa . kewa . :yes:
  2. san**

    කෝටි ගනන් කියපු KDH

    Commercial vehicle ne.ekai seen eka. aya import karanna denawa lagadima
  3. san**

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    දැන් ඉතින් උන් ලෝක සිතියම අරගෙන ලංකාව කියන්නේ මොකද්ද කියලා හොයනවා ඇති .. :lol:
  4. san**

    ITS WWIII...

    උට මොනවද දන්නේ නෑ තව ඉතුරු වෙලා තියෙනේ සපෝර්ට් කරන්න .. කරන්නේ EU එකෙන් හිගා කන එක
  5. san**

    නිකන් හරි ලංකාවේ හමුදාව කලා නම්.... මානව හිමිකම් වේසිලාටික බලාගන්න තිබ්බා

    උන්ට ඇමරිකාව සපොට් හින්දා මිනිස්සු මරන්න ලයිසන් තියනවා .. අපිට මොකෙක් වත් සපෝට් නෑ .. අපිට ලයිසන් නෑ ..
  6. san**

    උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ

    ඔව් බන්.. එක තමයි Istrail කාරයොන්ගේ අවුල.. උන් ගහන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක. උන්ට හොයා ගන්න බෑ හමාස් කාරයෝ ඉන්න තැන .. එක හින්ද දීලා දානවා හැම එකාටම .. පොඩි උනුත් එක්කම ඉවරයි ..
  7. san**

    උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ

    උන් දෙගොල්ලොම එකයි බන් .. මන් මධ්‍යස්තයි.
  8. san**

    Will Israel go for Nuclear?

    They will destroy the Palestine with the air power as they always did. They cannot go with nukes. They have to save them for Iran
  9. san**

    ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"

    පලස්තීන් කාරයෝ එන්නේ අය යන්න බලාගෙන නෙවෙයි .. අනික උන් නීතනුකූල හමුදාවක් නෙවෙයි නේ .. එක නිසා ඕනෑම බලු වැඩක් කරයි . එක තමයි උන්ගේ තයන භයානක කම . ඊශ්‍රලය බොරු ෂෝ එකට මිනිස්සුන්ගේ apartment වලට ගහලා අවමානය නැති කරගන්න හදනවා .. උනුත් කියෙව්වා වැඩියි .
  10. san**

    ජංගියද ? පෑන්ටියද ??

    Next level :lol:
  11. san**

    කෙල්ලව අරන් යනවා

    ඔව් වෙන්න පුළුවන් .. පව් මිනිස්සු ..තැලෙන්නේ උන් .
  12. san**

    තරෑෂි ඇමරිකාවට

    හොඳයි .. රට ගැන හිතපු උන් ට කවදාවත් හරි ගියේ නැ ලංකාවේ .. පුළුවන් නම් යන එකම තමයි හොඳ .. නැත්නම් වෙන්නේ කලින් එක්කෙනෙක් ට උනා වගේ වැඩකාර කමට සවුදි යන්න..
  13. san**

    කෙල්ලව අරන් යනවා

    මුන්ගේ රෙද්දේ MOSAD ගංජා ගහලද දන්නේ නැ හිටියේ ඕක වෙනකන්. උන්ගේත් කයිවාරුව විතරයි .. වෙන රටවල හැම මගුලම හොයනවා . ගෙදරට ඇවිත් දීල යනකන් දන්නේ නෑ .. ඉස්සර හිතන්නේ හිටියේ උන්ගේ බුද්ධි අංශෙ පට්ට කියලා .. දැන් බැලුවම අපේ එක හොදයි ඊට වඩා ..
  14. san**

    used monitors price වැඩි නැද්ද

    21 gaththa giya sathiye 11 kata
  15. san**

    Israel මිලිටරි ෆුක , ෆුක බන් ෆුක , හමස් කෙල්ලොන්ට තියනවද බන් මෙච්චර ලොකු ෆුකක්

    The State of Israel requires every Israeli citizen over the age of 18 who is Jewish, Druze or Circassian to serve in the Israel Defense Forces (although there are some notable exceptions) https://www.idf.il/en/mini-sites/our-soldiers/ Every big or small ass should be serve to country.
  16. san**

    යකඩ හීන අවසන් ගමන

    matath hithune ekai. වැස්සේ වංගුවක් ගන්නකොට slow කරන්නත්වත් මතක් වෙලා නැ .. පව් ඉතින්

    No contents