1. san**

    මම තරහයි - මගේ සියා

    ඔව් පිලිගන්නවා විලි ලැජ්ජයි තමයි :lol:
  2. san**

    Questions කාර් ආනයනයට සියල්ල සූදානම්.. මිල විශාල ලෙස පහලට..?

    brand new Alto එකක් 40-50 වගේ වෙයි ඔහොම ගියොත් .. අනික් ඒවා හිතා ගන්න පුළුවන් නේ :lol:
  3. san**

    මම තරහයි - මගේ සියා

    Negative marketing වෙන්න බැරිද .. මොන විදිහෙන් හරි views වැඩි වෙනවා නේ
  4. san**

    කෙල්ලට ගහපු KD Express Couria අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප

    කොහොමත් ඕකට හිරේ යන්නේ නැති වෙයි .. වන්දියක් දෙන්න වෙයි . ඊට පස්සේ වෙන දේවල් වලට කෙල්ල තනියම face කරන්න ඕනේ නේ .. එක නිසා කෙල්ල ගොඩින් විසදගන්න කැමති වෙන්න ඇති .. ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ ..
  5. san**

    අපේ අම්මා චැනල් පුත්තරයා වරෙන්

    පුතා මෝඩයෙක් අම්මට වඩා .. එකයි වෙලා තියෙන්නේ ..
  6. san**

    අපේ අම්මා කෑම උයන එක නවත්වලා මෙන්න මරා ගන්නවා🤩

    හත් පොලේ ගා ගන්නවා කියන්නේ මේ වගේ වැඩ වලට ..
  7. san**

    පොඩි එවුන්ගෙ ඉගෙනීමේ pressure එක

    මේ කාලකන්නි විබාගේ තාම තියනවද .. කොච්චර උන් කිව්වද ඕක අයින් කරනවා කියලා .. තම බැරි උන කරගන්න.
  8. san**

    Dialog 5G speed

    Location eka koheda ban
  9. san**

    iwarayak nane bn...........

    mageth ohoma thmai. ena hama sms ekak ma block karanawa.
  10. san**

    iwarayak nane bn...........

    block karala spam karanna
  11. san**

    World war 3 to start soon.

    Lankawa neutral hatiyata hitiyoth hondai.
  12. san**

    World war 3 to start soon.

    aluthen monawda wela tiyenne ?
  13. san**

    බස් පිස්සොන්ගේ අවධානය පිණිසයි

    api wage kochchara kaalakannida south asian region eke enne. wena ratawal wala un kochchara athal eke yanwada bus wala.
  14. san**

    Year<2013 hyundai santa fe or kia sorento

    kia sorento.
  15. san**

    Bell 4G down 😞

    essara hodai. dan wadak na ban. mamath maru kara connection eka. un maintain karanne na. wena connection ekak ganna. terumak na ban customer care katha karala.
  16. san**

    Remote job contract

    India wala hari Pakistan wala hari development team ekak tiyanawada kiyala balanna. thiyanwaa nam 2 k hithanna. wada karanna ba okuth ekka. India wala samahara un hodai habai.

    No contents