මූ ඒක දන්නේ නැතුව නේ දාල තියෙන්නේ. මේ photo එක දකින ඕන කෙනෙක්ට පෙනෙන්නේ මේ ලස්සන කෙල්ලක් කියලනේ. ඕකට කුණුහරුප කියාගෙන කෑගහන්ද ඕනද?
උබල පොඩිකාලේ උබලට ගුරුවරු දන්නේ නැති දේවල් කියල දුන්නෙත් ඔහොම කුණුහරුපෙන් බැනලද?
මටනම් දැන් elakiri එක එපා වෙලා තියෙන්නේ.
පොඩ්ඩ ඇත්තම් නැට්ට උස්සගෙන කෑගහන උන් මේක...