නෑ මචන් මට මගේ සල්ලි නැති වෙච්ච ඒක ප්‍රශ්නයක් නෙමේ. මට හිතේ අමාරුව තිබ්බේ මගේ buyers ලට හොද service එකක් දෙන්ඩ බැරිඋන ඒක ගැන මේ කපටි selller හින්ද. මම මගේ ප්‍රශ්න මේ thread එකේ දණ්ඩ ඕන කම තිබ්බේ නෑ. මට උගෙන් $1500+ පාඩු උනා. මම උගෙන් ගත්තේ $300. එත් මේ "Mayan19" වෙසියක් ඇවිත් මට හොරා හොරා ගානවා...