Phone එක ඉක්මනට Charge කරගමු

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Phone එක ඉක්මනට Charge කරගමු

    මම කියන්ඩ යන්නේ eBay එකෙන් සති දෙකකට අඩු කාලයකින් ගෙන්න ගන්ඩ පුළුවන් item දෙකක් ගැන. මේ දෙකම ඉතාම අඩු කාලයකින් ගෙදරටම ආව.

    මගේ තියෙන්නේ LG Nexus 5 phone එකක්. පහුගිය කාලේ එපා වෙලා හිටියේ මේක Charge වෙන්ඩ පැය ගානක් යනවා.
    පස්සේ වැඩි විස්තර හොයල බැලුව. Charge වෙන speed එකට බලපාන්නේ Charger එක සහ Cable එකනේ. Charger එකෙන් දෙන ampere ගාන Voltage එක සහ current එකේ පිරිසිදු බව (අඩු වැඩි වෙන්නේ නැති) බලන්ඩ ඕන. Cable එකේ wire වල මහත (ඇතුලේ තබ කම්බි වල) තමා බලන්ඩ ඕන.
    Original charger ගොඩක් වෙලාවට ඖල් යනවා අඩුයි. එත් original cable ඖල් යනවා ඉක්මනට. මගේ එකේ ඖල වෙලා තියෙන්නේ මේ cable එක. එකේ කම්බි කැඩිලා ටිකක් කල් යද්දී ampere ගාන අඩු වෙනවා.
    මම පස්සේ internet එකේ හොයල බලල හොද Charger එකකුයි හොද cable එකකුයි ගත්ත. අරන් app එකක් දාල compare කරලා බැලුව. original එකටත් වඩා speed.
    Charger එක නම් දැන් අරන් මාසයක් වෙනවා කිසි ඖලක් නෑ. Cable එක නම් අද ආවේ. Cable එකේ quality එක සුපිරි. අර සිනිදු රබර් වගයකින් හදල තියෙන්නේ. හෙන හයියයි.

    මේ original charger + Original cable (කැඩිච්ච නැති හොද cable එකක්). Cable එක කදිච්චහම මේ අගය ගොඩක් අඩු වෙනවා.
    2nir9lx.jpg


    මේ තියෙන්නේ ebay එකෙන් ගත්තු cable + charger
    1gkw1t.jpg


    මේ තියෙන්නේ ගත්ත link. මම ගත්තේ මේකේ 3 port Black එක. වෙන එව්වා අරගෙන Charge උන් නැත්තම් මම වගකියන්නේ නෑ ඕන :no: :
    Charger

    Cable


    මේ තියෙන්න test කරන app එක:
    Ampere APP Download

    තව මෙන්න මේ app (virus guard) එකේ තියෙනේ "BoostCharge" enable කරුවහම තව speed charge වෙනවා.:
    1GB+ RAM තියෙන අයට

    1GB or less RAM තියෙන අයට


    ස්තුති
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    හයි ස්පීඩ් චාජ් කරහම බැටරියට ඉක්මනට කෙල වෙනවා නේද....??

    ඔරිජිනල් ඒව ඉතින් ෆෝන් එකට ගැලපෙන විදිහටනෙ හදන්නේ..මම දන්න විදිහටත් හොඳ නෑ..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හයි ස්පීඩ් චාජ් කරහම බැටරියට ඉක්මනට කෙල වෙනවා නේද....??

    Original ඕන අය original charger + මේ data cable use කරන්ඩ. Original cable එකට වඩා හොදා
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan me cable eka cover karala thiyena eka hondaida bn,mage eke pothu pothu gihin athule thiyena kambi hitan mathu vela bn thiyenne.

    aluth cable ekak aragena loba kamata cupboard ekaka dala thibba,ita passe me langadi davsaka eka gahanava kiyala baladdi eke namum paraval valin pothu galavuna kiyahankoo, :D